අනේ යාලුවනෙ මෙක මගෙ නන්ගිගේ ප්‍රොෆයිල් එක.ඒක දැන් කවුරුහරි හැක් කරලා.PLEASE මෙක රිපොර්ට් කරලා මට උදවු කරන්න.මට මුකුත් කරගන්න විදියක් නැහැ.email,pw,ඔක්කොම වෙනස් කරලා.මම ඔයාලගෙන් වැඳලා ඉල්ලන්නේ මේක රිපෝට් කරලා මට උදවු කරන්න......
මේ වෙලාවේ මම අසරණයි.සමහරු කියයි මම කෙල්ලෙක්ගෙන් පලි ගන්න මේක කරනව...