කවුරුහරි දන්නවද online radio එකක් හදන්නෙ කොහොමද කියලා??මොකක් හරි ක්‍රමයක් තියනවද users ලා 3 දෙනෙක්ට විතර එකතු වෙලා තමන්ගෙ හාඩ් එකෙ තියන සොන්ග්ස් ඔන්ලයින් රේඩියෝ එකක් හරහා ප්ලේ කරන්න???:(:(:(:(