ඔව්... වෙනස් වෙනවා. එහෙම හොයන්න බෑ. එත් විශ්වාසය වෙනස් වෙන විදිහ අනුව කතා කලාම ඒගොල්ලන්ට ටිකක් හොයාගන්න පුළුවන්. එත් සම්පුරණයෙන් බෑ
රුප අදහන අය නැති අය මරිය තුමී අදහන අය නැති අය ආදී නොයෙක් අය ඉන්නවා
ඕක හරියට සෝම හිමි ගේ බන අහන අය, පිදිදුවේ සිරි ධම්ම /සමන්ත බද්‍ර ගේ බන අහන අය , කිරිබත්ගොඩ...