සාපේක්ෂව හොදය වෙන්න ඇති. අහපන් ඊළගට එන ග්‍රහයා කොච්චර කල් ඉන්නවද කියල. කියය අවුරුදු 1, 2 ඊට පස්සේ එන්නේ මොකද කොච්ච්ච්රක් කාලයක් ද කියල... එතකොට කියයි කේතු අපලෙත් එනවා කියලා.... හොද කාල කියන ගුරු කලේ ඉවරය් එක අවුරුදු 19 වගේ මතක ඊට කලින් සිකුරුත් ඉවර වෙලා එක පොඩි කාලයක් ඔය අවුරුදූ 4 -5 ක් වගේ මතක...