ටවර් එකක් ගහන්න උදව්
අපේ ඉඩමක් තියෙනවා මේකේ Dialog එකෙන් ටවර් එකක් ගහන්න කථා කරනවා.
පර්චස් 20 ඕනේලු ඒකට මාසෙකට රුපියල් 20,000ක් ගෙවනවලු. ඒවගේම දැනට ඉඩමේ හිටවල තියෙන ගස් (රබර්) ගලවන එව්වට වන්දියකුත් ගෙවනවලු.
ඉඩම තියෙන්නේ ගෙදරට ටිකක් දුරින් ගමක. මට දැනගන්න ඕනේ මෙව්වගෙ අකුණු සීන් අරවා මෙව්වා...