pending A/L Results Apply karanna puluwan 4th yr eka karanwanm s3k oni, s3k naththam semester eka hold karala A/L s3k dagena semester eka ilaga intake ekath ekka karanan puluwan, naththam S2kata Bsc eka karaeki hons nathiwa, mama nam kiyanne ban 4th yr ekata wada 3rd yr karala ubata job experience ekakuth gatteki 1yr anik un out weddi

A/L pass නැත්තම් SLITT join වෙන්න බැහැලු
මේ අවුරුද්දේ(2018) ඉඳන් pending result වලට SLIIT join වෙන්න බෑ. A /L පාස් නම් විතරයි පුළුවන්. BIT කරන්නත් බෑ. එකම option එකUOB කියල UK degree එකක් තියෙනෙව ඒක කරන එක. government rule (අවම ප්‍රමිතිය රැකගන්නලුනේ ) එකක් නිසා තමයි ඉස්සර තිබ්බ chance එක අයින් කරලා තියෙන්නේ.
