1. Little DJ

    ලංකාවට_කුවේණිගේ_ශාපය වැදිලාද?

    ලංකාවට_කුවේණිගේ_ශාපය වැදිලාද? අතීත සිංහල රජ කාලේ සිදු වූ අද්බූත කතා අහන්න කැමති ගොඩක් පිරිසක් ඉන්නවා. මමත් ඒ වගේ අතීතයේ සිදු වූ අද්බූත දේවල් කියවන්න, හොයන්න ගොඩක් කැමති කෙනෙක්. එවන් පිරිසක් වෙනුවෙන් මේ අද කතාව ගෙන එන්නේ කුවේණි ගේ ශාපය පිලිබදවයි. මෙතැනදී ශාපය කිව්වට ඇත්තටම කුවේණි ශාපයන් 9ක්...
  2. Little DJ

    පසුගිය සියවසේ හොඳම පේනකාරිය

    පසුගිය සියවසේ හොඳම පේනකාරිය බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක්‌ වාණිජ මට්‌ටමෙන් මුල් වරට ප්‍රංශයට යන්නේ 1930 ඔක්‌තෝබර් 05 වැනිදාය. R 101 නමැති මෙය යානය ප්‍රංශයේ උතුරු කොටසේ පිහිටි බීවොයි නමැති ගම්මානයට ගිනිගෙන කඩා වැටෙයි. මංගල ගමනේ නියමුවා වූ පියසර ලුතිනන් කටිතෙල් අර්වින්, බ්‍රිතාන්‍යයේ...
  3. Little DJ

    ඇනබෙල් (Annabell) බෝනික්කා

    ඇනබෙල් (Annabell) බෝනික්කා අප ජීවත්වන වන ලෝකය වනාහී අකමැත්තෙන් වුවද පිළිගත යුතු යතාර්තයන්ගෙන් පිරී පවත්නා තැනකි. අයෙකු මෙලොව ඇති සියලු දේ විද්යාත්මකව පැහැදිලි කිරීමට උත්සුක වන අතර ඇතැමුන් ගුප්ත දේවල් කෙරෙහි ගෞරව සම්ප්රයුක්ත බියක් දක්වනු ලබයි. අප ජීවත්වන ලෝකය තුලම තවත් අද්භූථ ලෝකයක් ඇත්ද නැත්ද...
  4. Little DJ

    කට්ටඩි මගෝඩි

    මෙකියන්න යන්නෙ කට්ටඩියන් තොවිල් වලදි අහිංසක මිනිසුන් රවටන කූට උපක්‍රම ගැන. සමහර අයනම් දන්නවත් ඇති. -පුහු⁣ලෙන් ලේ ගැනීම- තොවිලෙ කරන්නෙ රෑටනම් ගුරුන්නාන්සෙ පුහුල කපන පිහිය හවසට ඉල්ලගන්නව. පිහිය අරගෙන කාටවත් නොපෙනෙන්න වදමල් පොඩිකරල පිහියෙ උලනව. ඉතින් රෑට තොවිලෙ කරල පුහුල ගුරාගෙ බඩ උඩ තියල...
  5. Little DJ

    හොල්මන් පෙනෙන හැටි

    :yes::yes::yes::yes::yes::yes:
  6. Little DJ

    හොල්මන් කතා එකතුව

    මුලින්ම කියන්න ඕනි මේ කතාව ශුවර් කරන අය විතරක් දැනගත්තම හොදටම ඇති....මොකද මේක සමහරු විහිලුවකට ගනියි...ඒත් මේක මගේ හොදම යාලුවාට උනු ප්‍රශ්නයක් ...යාලුවා කියුවත් ටිකක් නෑ කෙනෙක් අපේ....කතාව පටන් ගන්නෙ මේමයි... 2016.06. මාසේ තමා මේ ඔක්කොම පටන් ගත්තේ එයාලට....ඒ දේට මුහුන දුන්නෙ එයාගේම පව්ලේ අය තමා...
  7. Little DJ

    හොල්මන් පෙනෙන හැටි

    හොල්මන් පෙනෙන හැටි ලංකාවේ බොහෝ දෙනෙක් හොල්මන් විශ්වාස කරනවා. හොල්මන් කියල දෙයක් ඇත්තටම ඉන්නවද? හොල්මන් කියන නමේ තේරුමත් හෙලවෙන මනස කියන එක. ඇත්තටම කොහොමද මේ කතාව මනසත් එක්ක සම්බන්ධ වෙන්නෙ? කතාව මෙහෙමයි. අපේ දෘෂ්ටි පද්ධතිය ගොඩක් සංකීර්ණයි. ඒකෙ සෙන්සර් එක තමයි ඇස කියන්නෙ. හැබැයි ඒකෙ තේරුම අපි...
  8. Little DJ

    හොල්මන් කතා එකතුව

    හැමදාම අපිට අහන්න දකින්න ලැබෙන්නේ , මිනිස් වෙසින් පැමිණෙන හොලම් අවතාර ගැනනේ, අද කියන්න හදන්නේ වෙනස්ම කතාවක් , ඔබ අතිනුත් බළලෙක් මිය ගියාද ???? එහෙනම් පොඩ්ඩක් මේ කතාවත් කියවල බලන්නකෝ ...... පිලි ගැනීම නොපිළිගැනීම ඔබට බාරයි , හැබැයි මෙහෙම දේවලුත් වෙලා තියෙනවා කියන එක අමතක කරන්න එපා !!! උපුටා...
  9. Little DJ

    හොල්මන් කතා එකතුව

    මේකයී කතාව.අපි කලින් ඉදපු ගේ විකුනලා අලුත් වෙන්දේසී කරපු ඉඩම් කට්ටියකින් ඉඩමක් අරන් ගෙයක් හදාගෙන පදින්චියට ආවා.අපේ ගෙදර උඩ තට්ටුව බාගෙට හදලා තිබුනේ පාලුයි ඒනිසා මන් පොඩි කලේ ඉදන්ම තනියම මේ ගෙදර ඉදියේ රෑ වෙනකම්.මුලු වත්තටම ගෙවල් 3ක් වගේ තිබුනේ. ඒකත් සෑහෙන්න දුරින්. එහා පැත්තෙ රබර් කැළේ.හරිම...
  10. Little DJ

    හොල්මන් කතා එකතුව

    ගුනේශ් හෝටලය මම සාමාන්‍යයෙන් හොල්මන් වලට බයවත් හොල්මන් විශ්වාස කරන කෙනෙක් වත් නෙවෙයි.මේක උනේ 2001දි.දින වකවානු නම් මතක නෑ. මම විශේෂ බලකා සොල්දාදුවෙක්.අපි අලිමංකඩ අල්ලාගත්තට පස්සේ චාවකච්චේරි ඉඳලා එලුතුමඩ්ඩුවාල් කියන ගමට ආවා.1sf f sqn එකේ අපි හිටියේ එතන. ඒපැත්ත දන්න අය දන්නවා ඇති එතන...
  11. Little DJ

    හොල්මන් කතා එකතුව

    හොල්මන් අවතාර පෙනෙන කාල සටහන රෑ 6.00-7.15- කාලවලදී අපට මුණ ගැහෙන්නේ සාමාන්‍ය මලගිය නෑදෑයන්ගේ ආත්මයි...(නිදසුනකට තම මිය ගිය සියා හෝ ආච්චිගේ කාමරය තුලින් බැදුම් සුවදවල් පැමිණීම .තනිව ගමන් කරනවිට මෙය දැඩිව දැනේ......නමුත් දැනෙන්නේ එම පවුලේ සාමාජිකයෙකුට පමණි නැතොත් අන් අයට දැනුනහොත් එතන අවතාර...
  12. Little DJ

    හොල්මන් කතා එකතුව

    කාලි මෑණියෝ පරාශක්ති යනු දෙවියන්ට ආරෑඪ වූ ශක්තියයි. ශිව දෙවියන්ගේ නළල් නෙතින් විකාශ වූ ශක්ති ධාරාවෙන් බිහි වූ අසුරයන් නසා යහපත රකින්නට සැදී පැහැදි සිටී. අසුරයන් ඉදිරියේ රෞද්‍ර වුවද ඇය ඕනෑම අයකු වසඟ කර ගැත හැකි රූපශ්‍රීයෙන් හෙබි දේවතාවියකි.ඇයගේ රූපශ්‍රීයට වශී වූ ශිව, කාලි තම බිරිය...
  13. Little DJ

    හොල්මන් කතා එකතුව

    මෙක වෙලා දැන් අව්රුදු 10ක් වගේ වෙනව.අපේ පාරට පල්ලෙ ගෙදරක් තිබුන.ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි විතරයි ඒ ගෙදර හිටියෙ.මම පොඩි කාලෙ ඉදන් ඒ දෙන්නව අදුරනව.එයාලගෙ ලමයි ගැන නම් මම අදටත් විස්තර දන්නෙ නැ.එයාල ඈතක පදිංචියට ගිහින්.මෙයාල එක්ක ගමේ අය එච්චර හොද නැ.මම ඒක දැන ගත්තෙ පස්සෙ.ඒත් අපේ තාත්ත අම්ම එයාලට...
  14. Little DJ

    හොල්මන් කතා එකතුව

    අවතාර සහ පාරභෞතික ( අත්භූත ) සිදුවීම් වලක් වා ගන්නා ආකාරය 01 අත්භූත සිදුවීම් පිලිබඳ දැනුවත් බව ඔබ ලෙහෙසියෙන්ම සලිත වන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් ඔබ සමහර විට මේවා පිලිබඳ සොයන්නට යන්නේ තනිවමයි ඉතින් ඒක නිසා යහළුවෙක් සමග හෝ තමන්ගේ තනි නොතනියට සිටීම වැදගත් . තවත් දෙයක් මේවා සොයන්නට යාමේදී අනවශ්‍ය...
  15. Little DJ

    හොල්මන් කතා එකතුව

    මේ කතාව උනෙ දැනට මාසයකට විතර කලින් ..මමයි මගේ තව යාලුවො දෙන්නෙක්ටයි මේ දේ සිද්ද උනෙ මම හොල්මන් විශ්වාස කලේ නැ ඒත් මේ සිද්දියෙන් පස්සේ මම ඕනාවටත් වඩා හොල්මන් විශ්වාස කරනවා. එදා දවසේ අපි තුන්දෙනා ගියේ මලගෙදරක අපි අදුරන යාලුවෙක්ගෙ අම්මා කෙනෙක්ගෙ. අපේ ගෙවල් හරියේ තියනවා ඇලකන්දිය කියලා තැනක්. ඉස්සර...
  16. Little DJ

    හොල්මන් කතා එකතුව

    දිෂ්ටිය මේක මට වෙච්ච ඇත්තම අත්දැකීමක්.. මේක දැම්මට පස්සේ කට්ටිය කියයි මේවා මුගේ පච කියලා...මොනවා කරන්නද ඒකට, ඔන්න කතාව ලියන්නයි යන්නේ පිලිගන්න අය පිලිගනිත්වා.... මේක මීට බොහෝම කලකට කලින් උන දෙයක්, ඒ කියන්නේ අවුරුද්දකටත් විතර කලින්, මේ කාතාවට සම්බන්ද මාගේ මිත්‍රයා දැන් ලංකාවේ නැති නිසයි මේ...
  17. Little DJ

    හොල්මන් කතා එකතුව

    හොල්මන්~කතා~එකතුව හොල්මන් කතාවලට ගොඩක් අය කැමතිනේ. ඉතින් අපි දන්න කතා අනිත් අයත් එක්ක බෙදාගමු.
  18. Little DJ

    හොල්මන් කතා

    Ela
  19. Little DJ

    අත්භූත සිදුවීම් වලක්වා ගන්නා ආකාරය

    අත්භූත සිදුවීම් වලක්වා ගන්නා ආකාරය අද මන් ඔයාලට දෙන්න හදන්නේ මන් හිතන විදියට අද වන විට ගොඩක් අයට අවශ්‍ය දෙයක් ඒ තමයි කෙසේද අප අවතාර සහ පාරභෞතික ( අත්භූත ) සිදුවීම් වලක්වා ගන්නා ආකාරය. 01 අත්භූත සිදුවීම් පිලිබඳ දැනුවත් බව ඔබ ලෙහෙසියෙන්ම සලිත වන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් ඔබ සමහර විට මේවා...

    No contents