ලෝකේ ඉන්නවා මනි මැනේජර්ස් ලා කියලා කොටසක්. උන් කරන්නෙ වෙන උන් ගෙ හොර සල්ලි මැනේජ් කරන එක. මන්ගල සමරවිර ඒ කාලේ කිව්වා මහින්ද පිල්ලි ගහපු ගාන ඩොලර් බිලියන 8ක් වගේ කියලා. ඒ කියන්නෙ මහින්ද මහ බැන්කුවෙන් උස්සලා නෙවේ, රටට පාඩු වෙන බිස්නස්, වගේ එවට ඒ රට කොම්පැනි වලින් තමන්ගෙ ඔෆ් ශෝර් ගිනුම් වලට ගන්න...