1. Gajaman007

    හොද Cookware සෙට් එකක්

    නොන්ස්ටික් කාලා ලෙඩ හඩා ගනින්, ඉට වඩා ස්ටේන්ලස් ස්ටිල් අවු ගානක් පුලුවන්
  2. Gajaman007

    Wanya Gunawardena

    ස්කිල්ඩ් මයිග්‍රෙශන් කියලා එකක් තියෙන්නෙ. එකෙන් යන්න ඇත්තෙ, නැත්නම් එහෙ ඉගෙන ගන්න ගිනින් සෙටල් වෙන්න ඇති
  3. Gajaman007

    God at Night!

    නාකි පොන්සියා
  4. Gajaman007

    කොපමන මුදලක් ඇත්ද ජිවත් වෙන්න හිතේ සැහැල්ලුවෙන්.

    ඉන්ෆ්ලෙශන් එක්ක අද ලක්ශ 3න් කරන එවා කරන්න තව අවු 10කින් ලක්ශ 10ක් තිබ්බත් මදි
  5. Gajaman007

    කොපමන මුදලක් ඇත්ද ජිවත් වෙන්න හිතේ සැහැල්ලුවෙන්.

    මට හිතෙනවා වයස 50ක් වගෙ උනාම ලන්කාවෙ හොන්ද ගග පාරක් යන ඉඩමක් ගන්න. අක්කර 2-3ක් විතර (රුපියල් ලක්ශ 100කට වගෙ). ඉට පස්සෙ පොඩි ගෙයක් හදනවා මිනිමලිස්ටික්. සොලාර් ගහනව 20කිලො වොට් වගේ. හොන්ද ඉන්ටර් නෙට් කොනෙක්ශන් එකක් ගන්නවා. පුලුවන් තරම් වවනවා, කොස්. දෙල්.පලතුරු. පොල් වගේ දේවල්. කුකුල්ලු ඇතිකරනවා...
  6. Gajaman007

    මේ මොහොතේ ඔබ විශ්වයේ කොතැනක සිටියත්, Nov 21 ඔබ සිටිය යුත්තේ නුගේගොඩ පමණමයි

    හුටා ගම්මන්පිල මහත්තයො. මට එන්න නම් ටික වෙලාවක් යයි ,මම මේ ඉන්නේ ඇන්ඩ්‍රොමිඩා විස්ව පතයෙ. හරියට ටැපික්.
  7. Gajaman007

    කොපමන මුදලක් ඇත්ද ජිවත් වෙන්න හිතේ සැහැල්ලුවෙන්.

    මිනිමලිස්ටික් ඉන්න මේ අහන්නේ
  8. Gajaman007

    කොපමන මුදලක් ඇත්ද ජිවත් වෙන්න හිතේ සැහැල්ලුවෙන්.

    කොපමන මුදලක් ඇත්ද ජිවත් වෙන්න හිතේ සැහැල්ලුවෙන්. හිතලා තියෙනවද? ලන්කාවෙ හිතේ සැහැල්ලුවෙන් ඉන්න. ඉස්සරට මොනවා වෙයිද කියන්න බැහැ එත් මිට කලින් දත්ත බලලා. තව වසර 30-40ක් ඉන්න. රස්සාවක් නොකර, මුදල් ආයොජනය කරලා 1.ඉන්න තැනක් 2. ජල විදුලිය 3. ටෙලිෆොන් සහ ඉන්ටෙර්නෙට්, 4.කන්න බොන්න 5,හෙල්ත් ඉන්සුරන්ස්...
  9. Gajaman007

    sampath vishwa

    ලන්කා වෙ නේ ඉන්නෙ? පිටින් බැහැ
  10. Gajaman007

    සම්පත් විශ්ව වැඩ නැත?

    server error රෙද්ද මේ සම්පත් විස්වා හරියන්නෙ නෑ, සොශල් මිඩියාවල බැන්කුව ටැග් කරපල්ලා. උන්ට ඊ මෙල් ගහපල්ලා. ස්ක්‍රින් ශොට්ස් එක්ක.
  11. Gajaman007

    sampath vishwa

    server error රෙද්ද මේ සම්පත් විස්වා හරියන්නෙ නෑ, සොශල් මිඩියාවල බැන්කුව ටැග් කරපල්ලා. උන්ට ඊ මෙල් ගහපල්ලා. ස්ක්‍රින් ශොට්ස් එක්ක.
  12. Gajaman007

    Four Notes 🎵

    පට්ට
  13. Gajaman007

    භාවනාව එදිනේදා පාවිච්චි කර ප්‍රතිපල ගත්ත අය ඉන්නවද එලකිරියෙ?

    භාවනාව එදිනේදා පාවිච්චි කර ප්‍රතිපල ගත්ත අය ඉන්නවද එලකිරියෙ? මට ඔනේ ලොකු දෙවල් නෙවෙයි. නින්ද , මතකය වගේ දේවල ප්‍රායොගිකවම් දියුනු වුන අය ඉන්නවද? කැම්තියි දැනගන්න ඒ ගැන.
  14. Gajaman007

    නහුතෙට tax ගහන බදු කොටා: රාජ්‍ය සේවයට 60,000 ක් බදවා ගැනීම් ඇරැඹේ

    ලන්කාවෙ ටැක්ස් වැඩී කියල හිතන ගොබ්බ ගොඩයෝ, දියුනු රටවලට නම් යන්න හිතන්න වත් එපා. උබලා ලන්කාවෙම පස් වියල්ලා
  15. Gajaman007

    40+ SEX Life! එළකිරි නාකියෝ වඩින්න! අවසරයි!

    විහිලුවට සුද්දා කිව්වෙ. :)

    No contents