ඉලෙක්ට්‍රොනික් කෝස් 1ක් කරන්න හොඳ තැනක්
ඉලෙක්ට්‍රොනික් කෝස් 1ක් කරන්න හොඳ තැනක් කියපල්ලකෝ නුගේගොඩ ,මහරගම ,පිළියන්දල රත්මලාන අවට ,ඔය රේඩියෝ ,TV ,ෆෑන් ,වගේ ඉලෙක්ට්‍රොනික් වගේ බඩු රෙපෙයාර් කරන්න ඉගෙන ගන්නය් ඕන මට ,අවරුදු ගණන් බලන් ඉන්න බැහැ ඉක්මනින් කර ගන්නය් ඔන