බිත්තරත් ඉන්දියාවෙන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    අපමණ අගයක් ලැබෙන්න යන්නේ ලංකාවේ බිත්තර නිෂ්පාදනයට
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    2020 venakota api okkoma vikunavid danna vahallu vidiyata:sorry:

    ඔක්කොම බ්ලොක් කරලා ඒක තමා කරන්න හදනවා ඇත්තේ ,දක්කය්න් දැක්කේ නැහැ මෙහෙම සත්තු ටිකක්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔන්න බිත්තරත් ඉන්දියාවෙන් ගේන්නලු යන්නේ

    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/8699-2018-03-11-14-14-86


    හිස් තැන් පුරවමු

    සිරිසේනගෙ අම්මට _____________ මු
    රනිල්ගෙ අම්මට __________ මු
    ඉන්දියාවට _____ දෙමු
    ගොන් ජනතාව හොරුන්ටම ___________ මු
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    මෙහෙ කිකිලියෝ වැඩ වර්ජනයක්ද :baffled:

    DtY6iRl.gif

    කුකුල්ලුන්ගේ පන නැති සීන් 1ක්

    NTriIxP.gif


    gif credit : ROCCO-X
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113

    අම්මපා. ඔක්කොම කැරි වැඩ ටික මේ ටිකේ කරනවා ඇත්තෙ. මිනිස්සු දැනුවත් වෙන්නෙ නැහැනේ FB බ්ලොක් නිසා. :sorry:

    :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    ඕවත් එක්ක එක එක වසංගත රිංගනව මෙහෙට ඔන්න බලපන් මම කියන්නෙ බොරුනම්. ඉන්දියාව කියන්නෙ ආයෙ විෂබීජ ගුහාවක් අපේ අයියලත් මෙහෙට ගෙන්නද්දි කට්ට සුදුනම් හැඩේ හරිනම් OK කරයි අනිත් ඒව බලන එකක් නැහැ. ඉන්දියන් පප්පට බිත්තරෙත් එක්ක අපේ හරක්ටිකත් නැතිවෙන්නම ගේම දෙන්න පුළුවන්.. අනේ මන්දා ඉතිං.