1. L

    මම ඉවරයි

    Mata 23 Eka karanna ma be bn Background eka Kiyanna beri taram awl Mama unna tathwe ubalata terenne ne bn Ohoma Wela ma balanna one Ane heenekin wath hithanna EPA Kisima kenekta wenna EPA
  2. L

    මම ඉවරයි

    Eka ahanna EPA bn. Qwa gaman aduraganna pulwan
  3. L

    මම ඉවරයි

    Tama Mkth ne
  4. L

    මම ඉවරයි

    Ne bn. Ada eka karanna beri una. Podi Awlk una. Heta poya Friday ne Aye Monday krnne Mata iwasanna be bn Kella Mara widihata wetila Mata eka daranna amarui
  5. L

    මම ඉවරයි

    Ane Ai Apita Mehema Une Mona tharam sathuten unna da API Iwasanna be Mata
  6. L

    මම ඉවරයි

    Ada Awlk wela scan karanna beri una. Aye Monday
  7. L

    මම ඉවරයි

    Uba hari. Mama tread eka demme upades gannawa neme. Mage hitha sehellu karaganna. Lap ekak neme 4n Eka me. Lap eka Koheda danneth ne
  8. L

    මම ඉවරයි

    Hetai day eka ayye. Heta scan eka krnne. Pulwn Kamak tibboth mama Heta Kiyannam.
  9. L

    මම ඉවරයි

    :sorry:
  10. L

    මම ඉවරයි

    Nene.. meke samahara aya Mage real account Eken Mawa aduranawa. Oyawa danne ne mchn. Thanks mchn
  11. L

    මම ඉවරයි

    උඹ ගනින් ආතල්. නාකි නිසා මට වගේ වෙන එකක් නම් නෑ
  12. L

    මම ඉවරයි

    Doc kenek ekka katha karala bn serama krnne mama. Awata giyata pisso lagata gihin winasa wenna be Doc mage uncle (mama)
  13. L

    මම ඉවරයි

    මාව තේරැම් ගත්තට ගොඩක් ස්තූති උඹට. මගෙ මාමත් ගතානුගතිකව නොහිත ප්‍රායෝගිකව හිතපු නිසා මගෙ කෙල්ල මේ වෙද්දි තරමක් හොඳින් ඉන්නව. ස්කෑන් එක වෙනකන් බලං ඉන්න එකයි කෙල්ලව සනසවන එකයි ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ මට. අන්තිමට කමෙන්ට් කරන හුගක් අය කියල තිබ්බ දෙවල් එක්න මට පොඩි සැනසීමක් දැනුන. මම ගොඩක් අවුල්...
  14. L

    මම ඉවරයි

    :( :( :(
  15. L

    මම ඉවරයි

    Eka kala bn kalin ma. Ekata treatment Kara Kara inna asse meka th awe
  16. L

    මම ඉවරයි

    Taththa rata unata anith serama Mehe bn. Mona nokiyai da. Lokuma de kellata ME age Deyak daraganna puwlan manasika tathwayak me Weddi ne. Eyata depression
  17. L

    මම ඉවරයි

    Me serama bn. Kellata depression
  18. L

    මම ඉවරයි

    කෙල්ල මේකෙන් විඳවනව බලන්නයි මට බැරි. දූෂණ කතා මුකුත් නෑ මචං. මම සේරම කියන්නම් පස්සෙ. මේක වෙන පැත්ත අනුව. නීති විරෝධි ගබ්සා කරන තැනක් ගැන නෙමේ කියන්නෙ මම
  19. L

    මම ඉවරයි

    හදාගන්න කිවුවට එකපාර ළමය ලැබෙන්නෙ නෑනෙ මචං. අනික මට කෙල්ල තමයි එක. එයාගෙ මානසික අවුල එක්ක එයාගෙ ජීවිතේට අවදානමක් තියනව නම් මම ඕනෙම.දෙයක් කරනව කොහොමත් ඒක නැති කරන්න. අන්තිමට මට දෙන්නෙක් නැති වෙන්න පුලුවන්. ඒකත් ලොකු දුකක් මාස ගානක් විඳල. ඒ දේ වෙනව බලන් ඉන්න බෑ මට
  20. L

    මම ඉවරයි

    Eyage depression tathwe Ekka doctor decision ekak dunna ultra sound scan ekak karala tathwe pariksha Karala balamu qwa Ekata ma. Eke result Eken passe ganna decision ekak hithanna wenawa

    No contents