මම ඉවරයි

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    මූ ඔනවට වඩා හැමදේම දන්නව...යකෝ මොකක් හරි කියුවම පිලිගනින්කො...:angry::angry::angry: මමත් ලේසියෙන් ගේම අත අරින එකක් නෙමේ..:P උබේ තර්කෙ කැඩෙන්නෙ මෙහෙමයි..විද්යාත්මකව පිරිමි කෙනෙක්ගෙ බීජ පැය 24 දක්වා ජිවය තියෙනව..මව සහ පියා එකතු වෙන වෙලාවෙම කලලය ඇති වෙන්නෙ නැ, ඒක එකතු වෙන වෙලාවෙ ඉදල පැය 24ක් දක්වා පමා වෙන්ඩ පුලුවන්...එතකොට සිදුහත් කුමාරයගෙ කතාව සහ දුටු ගැමුනු රාජතුමාගෙ කතාව හරියටම හරි යනව... :yes::yes:
    ඒක නිසා පස්සෙ කොහෙ හරි ඉන්න ජ්‍රානියෙක් එකතු උනා කියන කතාව බුදු දහමට පට හැනියි...

    එතකොට පොස්ටිනොර් ගත්තත් පවු, එක විකුණන එකත් පවුනේ බන්. :confused::confused::confused:
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    "උඹල දන්නව නම් මම කවුද කියල":confused::confused::confused:

    උබව මන් ඇත්ත නමෙන් දන්නවද බන්?
    මන් ඕක ඔහොම කිව්වේ ඕකට ආසන්න එකක් මගේ යාලුවෙක්ට වෙලා තියෙයි. එකයි.

    Nene.. meke samahara aya Mage real account Eken Mawa aduranawa. Oyawa danne ne mchn. Thanks mchn
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Lamayaw hadaganna kawadahari oyalawa balaganne e lamaya wenna puluwan, pawak kaloth dennama apaye thamai. aye minis loke awath oka oyalata wenawa. athma 500k wath widawai.
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    අඩේ මෙකට දාල තියෙන ටැග් ටික බලපල්ලකො :P
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Tags
    ගබ්සාව එපා, ජේසු ජීවමානයි, රනිල් කොලුකාරයා, රනිල් වඳ පොන්නයා, සුභාරංචි, mother > embryo, toiionta koinda lamai?, unp unta jealousග
     
    GTR8

    Junior member
  • Sep 28, 2017
    39
    18
    8
    එල්ලිලා මැරියන් දෙන්නම වත්ත පහල අබ ගහක! :love:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Lamaya ubalata epama hithenawa nam ehema karapan.. eth owa passe ubalata kawada hari labei...

    Ubalata baba epa nam eya nathi karana eka thiyaganna eka ube wadak.. meke pakala darshanika talk dunnata unta prashnayak awama ganu wage fake hadan awilla meke post danawa... so me gas labbo kiyana ewa gana hithanna epa.. ubata hari kiyala hithena de karapan..

    Mokada ube situation eka api danne nane hariyatama!! So hodata hoyala balaal karana deyak karapan..

    Aye wath mole athuwa wada karapan.. condom use karapan.. kelin una paliyata anagena anagena yan nathuwa
     
    :sorry:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,806
    918
    113
    Hamilton, NZ
    ලොල් මේයා මේ ආතල් එකක් ගන්නේ :rofl: උඹලත් ගෙන්නු වාගේ රන් එක අරන් දෙනවා :rofl: යකෝ උත්තනේ. ජොලියට ගහලා කරුමෙට හිට්ටා කියලා දැනගත්තට පස්සේ උ ලැපක් ඉස්සරහට වෙලා එලකිරි ඇවිත් thread දාගන උඹලගෙන් opinions ගන්න එන්නේ නෑ :rofl: උට thread දාන්න තියා පහුවදා කාපූ ටික රී ගන්නවත් බැරි තරම් බඩේ ගින්දරකින් ඉන්නේ :rofl:

    සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද බම් ලොල් :rofl:
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    ȜMA X;22308380 said:
    ලොල් මේයා මේ ආතල් එකක් ගන්නේ :rofl: උඹලත් ගෙන්නු වාගේ රන් එක අරන් දෙනවා :rofl: යකෝ උත්තනේ. ජොලියට ගහලා කරුමෙට හිට්ටා කියලා දැනගත්තට පස්සේ උ ලැපක් ඉස්සරහට වෙලා එලකිරි ඇවිත් thread දාගන උඹලගෙන් opinions ගන්න එන්නේ නෑ :rofl: උට thread දාන්න තියා පහුවදා කාපූ ටික රී ගන්නවත් බැරි තරම් බඩේ ගින්දරකින් ඉන්නේ :rofl:

    සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද බම් ලොල් :rofl:

    Uba hari. Mama tread eka demme upades gannawa neme. Mage hitha sehellu karaganna. Lap ekak neme 4n Eka me. Lap eka Koheda danneth ne
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ ඔනවට වඩා හැමදේම දන්නව...යකෝ මොකක් හරි කියුවම පිලිගනින්කො...:angry::angry::angry: මමත් ලේසියෙන් ගේම අත අරින එකක් නෙමේ..:P උබේ තර්කෙ කැඩෙන්නෙ මෙහෙමයි..විද්යාත්මකව පිරිමි කෙනෙක්ගෙ බීජ පැය 24 දක්වා ජිවය තියෙනව..මව සහ පියා එකතු වෙන වෙලාවෙම කලලය ඇති වෙන්නෙ නැ, ඒක එකතු වෙන වෙලාවෙ ඉදල පැය 24ක් දක්වා පමා වෙන්ඩ පුලුවන්...එතකොට සිදුහත් කුමාරයගෙ කතාව සහ දුටු ගැමුනු රාජතුමාගෙ කතාව හරියටම හරි යනව... :yes::yes:
    ඒක නිසා පස්සෙ කොහෙ හරි ඉන්න ජ්‍රානියෙක් එකතු උනා කියන කතාව බුදු දහමට පට හැනියි...

    :baffled:
    ඉතිං බං පිලිගන්න හරියට පැහැදිලි කරන්න එපායැ :baffled: තියෙන තැන පෙන්නපං මං පිලිගන්නං :D විද්‍යාත්මකව පණ තියෙනව කියල හොයන්නෙ එක විදිහකට. විද්‍යාත්මකව පණ තියෙන දෙයක් විනාශ කල පලියට පවක් වෙන්නෙ නෑ. විද්‍යාත්මකව එක සෛලෙකටත් පණ තියෙනව. ගස් වලටත් පණ තියෙනව. පැය 24ක් පමා වුනා කියල හරියටම හරියන්නෙ කොහොමද බං :D කොහෙද කියල තියෙන්නෙ එදාමයි හීනෙ දැක්කෙ කියල :baffled: එහෙම වෙන්නෑ කලලෙ ප්‍රතිසන්ධි සිතක් පහල වෙන්න ලොකු කාලයක් තියෙනව ඒ කාලෙ ඇතුලත වෙන්නෙ :yes: ප්‍රතිසන්දි සිතක් පහලවෙලාද නැද්ද කියල කියන්න කවුරුත් දන්නෑ ඉතිං ප්‍රාණඝාතයක් වෙන්නෙ නෑ :no: ඔය කියන විදිහට එහෙනං නල දරු උපත් (අර කෘතිමව සංසේචනය කල්ල පස්සෙ ගර්භාශෙ පිහිටුවන එක නල දරු උපත් කියල නේ කියන්නෙ ?) කරගන්න එකත් ප්‍රාණඝාතයක්නෙ. කලල කිහිපයක් බාහිරව සංසේචනය කල්ල හොඳටම වැඩුන එක ගර්භාශෙ තැන්පත් කරනව අනික්ව විසි කල්ල දානව. එතකොට නල දරු උපත් සිද්ද කරගන්න එකත් තහනම් කරන්න ඕනෙද ? :sorry:

    එතකොට පොස්ටිනොර් ගත්තත් පවු, එක විකුණන එකත් පවුනේ බන්. :confused::confused::confused:

    මේ කියන විදිහට එහෙම වෙන්න ඕනෙ :baffled:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඩිප්‍රෙෂන් කියන්නෙ මහ ලොකු දෙයක්ද බං
    ඇයි කෙල්ලට ඩිප්‍රෙෂන් හැදුණේ..

    ඒකනේහ්. අපි මේ අවුරැදු ගනන් ඉන්නෙ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එහෙම කියල නෑ බං. ඒ කියල තියෙන්නෙ ප්‍රාණියෙක් ඇතිවෙන්න ඕනෙ දේවල්. සරු ස්ත්‍රී පුරුශ දෙදෙනෙකුගේ එක්වීම. සිදුහත් කුමාරය පිලිසිඳගත්ත වෙලාව මහාමායා දේවිය දැක්කෙ හීනෙකිං. ඒ කියන්නෙ ඒ වෙනකොටත් කලලෙ යම් තරමකට හැදිල ඉවරයි. කොහෙවත් කියල තියෙනවද සුද්ධෝදන රජතුමා එක්ක එකතු වුනේ එවෙලෙමයි කියල ? නෑනෙ. දුටුගැමුණු කුමාරයගෙ සිද්දියෙදිත් එහෙම්මමයි. අපවත් වෙන්න ඉන්න හාමුදුරුවන්ට ගිහිං කිව්ව කුසට එන්න කියල. එතකොට ඔයා කියන්නෙ හාමුදුරුවො අපවත් වෙන වෙලාවෙම දුටුගැමුණු රජතුමාගෙ අම්ම තාත්තත් එක්ක එකතු වුනා කියලද ? එහෙම බැලුවොත් ඒක මාර විදිහට සැලසුම් කරල අපවත් වෙනව බල බල සැලසුම් කරල කරන්න එපායැ :dull: පිස්සුද බං එහෙම වෙන්නෑ :no: කලලයට මනස නැතුව වැඩෙන්න පුලුවන්. වැඩිල පස්සෙ තමා කොහෙ හරි තව ප්‍රාණියෙක් මැරුණාම එතන ප්‍රතිසන්ධි සිත පහල වෙන්නෙ. sex කරන වෙලාවෙ නෙමේ :no: ඉතිං කලලෙක සිත් පහල වෙනවද කියල බලන්න පුලුවන් මනස දියුණු කල කෙනෙක්ට ඇරෙන්න වෙනත් කෙනෙක් කලාට ඒක ප්‍රාණඝාතයක් වෙන්නෙ නෑ. :no:

    කලලයට මනසක් නෑ කියන්නෙ ඒක මැරුන කලලයක්.