එළකිරි වැසියනි, එළකිරි වගේ උත්තරයක් අවස්සයි !!!
:cool::cool::cool::cool::cool::cool::cool:
කලොත් වැඩි වටිනාකම් තියෙන්නේ BIT ද ? BCS ද ? :baffled:
SLITT එක නැතුව BIT හරි BCS හරි කරන්න හොඳ institute එකක් කියන්න.
ඔය දෙකම part time කරන්න පුළුවන් නේද ?
:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo: