යොවුන් දහම් සක්මන
:yes::yes::yes: අතිශින් ම වැලන්ටයින් සමරන්නන් වෙනුවෙනි :yes::yes::yes:
පෙබරවාරි 14 කිට්ටු වෙනකොට, පාරවල් අයිනේ, ටීවි එකේ, ඉන්ටර්නෙට් එකේ, පත්තරේ ඔයාලට ආදරෙන් කතා කරන අය ඕන තරම් ඉන්නවා නේද? ඔයාලගේ ඇස් රවට්ටලා, ලස්සන රෝස මල්, වයිවරණ සිිහි වටන, බෝනික්කො, ටෙඩිඛෙයාලා දිහාට...