1. C

    බැන්කුවෙන් සල්ලි ගන්න ලයිසන් එකෙන් පුලු&#3520

    බැන්කුවෙන් සල්ලි ගන්න ලයිසන් එකෙන් පුලු&#3520 මගෙ ඩෙබිට් කාර්ඩ් එක නැතිවෙලා අලුත් කාර්ඩ් එකක් හදන්න ඕනෙ.. බැන්ක් එකට ගිහින්. මගෙ ලග දැන් අයිඩි කාර්ඩ් එක නෑ ඩ්‍රයිවින් ලයිසන් එක විතරයි තියෙන්නේ ඒකෙන් පුලුවන් වෙයිද වැඩෙ කරන්න
  2. C

    හොද මාස්ක් මොනවද

    හොද මාස්ක් මොනවද N95 එකට වඩා පහලින් ඉන්න හොද ම මස්ක් එක මොකද්ද
  3. C

    ඇදිරි නීතිය තියෙන පැති වලත් දැන් සතොස ඇරල&#353

    ඇදිරි නීතිය තියෙන පැති වලත් දැන් සතොස ඇරලš ඇදිරි නීතිය තියෙන පැති වලත් දැන් සතොස ඇරලා ද තියෙන්නේ . පැන්ශන් ගන්න බැන්ක් යන්න පුලුවන් නෙ, ඒ ගමන් බඩු ටිකක් ගන්න පුලුවන් එහෙම උනොත් Mama kalutara
  4. C

    කලුතර කොමර්ෂල් බැන්කු

    කලුතර කොමර්ෂල් බැන්කු කලුතර කොමර්ෂල් බැන්කු හෙට ඇරලා ද තියෙන්නේ
  5. C

    Commercial බැන්ක් එකෙ වැඩ කරන්නෙ කවුද ?

    Commercial බැන්ක් එකෙ වැඩ කරන්නෙ කවුද ? මචන් ලා පොඩි අවුලක් මගෙ commercial bank එකෙ ඩෙබිඩ් කාර්ඩ් එක නැති උනා මම පස්සෙ කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා කාර්ඩ් එක කැන්සල් කරා. පස්සෙ අයෙ කාර්ඩ් එක හම්බුනා , දැන් අයෙ මේ කාර්ඩ් එක ඇක්ටිව් කරන්න නම් ලගම බ්‍රන්ච් එකකට යන්න ඕනෙලු. දැන් බැන්කු වහලා නිසා...

    No contents