මාස්ක් එකෙන් කරන්නෙ උබට කොරෝනා තියෙනව නම්, උබේ කටිනුයි නහයෙනුයි බාහිර පරිසරයට වෛරස් එක යන එක නවත්තන එක. උබට කොරෝනා නැත්නම්, උබට ආරක්ශා වෙන්න ඕන නම්, මාස්ක් එකක් විතරම් මදී, දොස්තරු අඳින ප්‍රොටෙක්ශන් කිට් එක ඇඳපන්. අඩුමගානේ ඇස් දෙක පරිස්සම් කරගන්න බලන්න