කොල්ලනෙ ඉයෙ මම කොලඹ ඉදන් මාතරට කොච්චියෙ අවා පට්ටයි බන් අවෙ රුහුණු කුමරිගෙ මාර එක්ස්ප්‍රස් කොච්චිය.
only stopped
1 south kaluthara
2 aluthgama
3 ambalangoda
4 hikkaduwa
5 galle
6 ahangana
7 matara
තව කොහෙහරි නවත්තුව මතක නෑ. කොලඹ්න් අවෙ 3.50 ප.ව හරියටම 6.42 කොච්චිය මාතර. පෑය 2යි විනාඩි 52...