රුහුණු කුමරි

%***jola***%

Member
Nov 30, 2012
35
1
0
කොල්ලනෙ ඉයෙ මම කොලඹ ඉදන් මාතරට කොච්චියෙ අවා පට්ටයි බන් අවෙ රුහුණු කුමරිගෙ මාර එක්ස්ප්‍රස් කොච්චිය.
5528613183_23b501c9de_o.jpg

only stopped

1 south kaluthara
2 aluthgama
3 ambalangoda
4 hikkaduwa
5 galle
6 ahangana
7 matara

තව කොහෙහරි නවත්තුව මතක නෑ. කොලඹ්න් අවෙ 3.50 ප.ව හරියටම 6.42 කොච්චිය මාතර. පෑය 2යි විනාඩි 52 ආව. meka real wisaduma mokada wallawaththa ,dehiwala, moratuwa, panadura a digatama para hadanawa nemei un athaganawa...lol. a tika pass karannama 1 hour akkata wada yanawa.

මෙ ගෑන උබලගෙ අත්දකිම් කොහොමද?:angry:
 
Last edited:

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    උඹ අදද බං මුලින්ම රුහුණේ ගියේ?:rofl::rofl::rofl:
    රුහුණ තමයි ලංකාවේ තියෙන speed ම train එක. අලුත්ගමයි අම්බලන්ගොඩයි අතරේ කොස්ගොඩත් නවත්තනවා. :yes::yes: උදේට 9 වෙද්දී කොටුවට යන්න පුළුවන්. ප්‍රයිවට් කම්පැනි වල ජොබ් කරන උන්ට එහෙම උදේට හොඳම ට්‍රේන් එක.
     
    %***jola***%

    Member
    Nov 30, 2012
    35
    1
    0
    උඹ අදද බං මුලින්ම රුහුණේ ගියේ?:rofl::rofl::rofl:
    රුහුණ තමයි ලංකාවේ තියෙන speed ම train එක. අලුත්ගමයි අම්බලන්ගොඩයි අතරේ කොස්ගොඩත් නවත්තනවා. :yes::yes: උදේට 9 වෙද්දී කොටුවට යන්න පුළුවන්. ප්‍රයිවට් කම්පැනි වල ජොබ් කරන උන්ට එහෙම උදේට හොඳම ට්‍රේන් එක.

    ow bn mama issara giye GALU kumarige a train aka godak late.:yes:
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    machan dan sathiyakata withara kalin dawasaka 6.25 wenakota matarata aawa ruhuna. waligamat nawaththanawa. :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,771
    113
    උබට ඊයෙ ගාලු කුමාරි එකෙ පට්ට සැපක් දැනෙවි :D :D
    හෙල්ලෙන්න බැරි තරමට සෙනග බන් මරදානෙ ඉදන්ම

    එකත් පැය 2ට ඇද්දා හික්කඩුවට නම්

    බස් එකෙ ආවා නම් හාපො හද්ද කට්ටක් :/
     
    %***jola***%

    Member
    Nov 30, 2012
    35
    1
    0
    machan dan sathiyakata withara kalin dawasaka 6.25 wenakota matarata aawa ruhuna. waligamat nawaththanawa. :yes:

    aaaaaa ow ne kollo waligamath nawathwanawa:yes:. bus ake thalenawata wada train aka sapai bn. but time table ake dala thiyenne matharata 7.20 yanawa kiyala. un aka thama update karala naaa.:baffled:
     
    %***jola***%

    Member
    Nov 30, 2012
    35
    1
    0
    උබට ඊයෙ ගාලු කුමාරි එකෙ පට්ට සැපක් දැනෙවි :D :D
    හෙල්ලෙන්න බැරි තරමට සෙනග බන් මරදානෙ ඉදන්ම

    එකත් පැය 2ට ඇද්දා හික්කඩුවට නම්

    බස් එකෙ ආවා නම් හාපො හද්ද කට්ටක් :/

    galu kumarige crowd akanam wadi. ai ban mechchara crowd aka idalath train department aka lost wenne. ape ayyala ibba yana nisada?