කුරුලෑ ප්‍රශ්නයක් !!!
මගේ මූනේ කුරුලෑ මහ ගොඩක් තියෙනවා .:oo: doctor කෙනෙක් ගාවටත් ගියා. හරි ගියෙ නෑ. මූණ කඩදාසිය වගේ dry වුනා. පස්සෙ ඒ පැත්ත පළාතෙ ගියෙ නැ.:no: ඉතින් දැන් Clean & Clean foaming face wash එක use කරනවා. වැඩක් වෙයිද මන්දා.
…යාලුවො කියන්නකො මේකට කරන්න මොනා හරි ක්‍රමයක්.