pimples වලට ඕන තරම් බෙහෙත් තියෙනවා pharmacy වල.
දම් පාටින් මම දාලා තියෙන්නේ ඒවායින් කීපයක්. මේ හැම එකක්ම මතුපිට අලේප කරන්න තියෙන ඒවා.
Clindamycin Phosphate Gel.
Eryderm lotion.
Isotrexin Ointment.
මෙතන Isotrexin Ointment කියන එක මතක ඇතුව රෑට පාවිච්චි කරන්න. මේක ගාල ඉර එළිය් (UV light) ඉන්න හොද නෑ.මුන හොදට හෝදලා මේවා ගාන්න.
තව දෙයක්, නලලේ හරියේ පිටේ ගොඩක් pimples අවිල්ලනම්, බලන්න ඔලුවේ ඉස්සොරි ඇති. එහෙමනම් ඔක්කොටම කලින් ඒක හොද කරගන්න වෙනවා.
අනිත් ඒක ඔය ඒක ඒක fairness creams ගාන්න එපා. ඔයාට ගැලපෙන cream එකක් හොයලා use කරන්න. ප්රශ්න තියෙනවනම් ඒවා වැඩිය හිතන්න එපා. මානසික ආතතිය (stress) එක හේතුවක් pimples වලට. Xam කාලෙට ගොඩක් ළමයින්ට ඕක වෙනවා. මොකද stress එකේ ඉන්නකොට ශරීරයේ හෝමෝන ක්රියාකාරිත්වයේ ඇතිවෙන වෙනස්කම් නිසා pimples හැදෙනවා
මම මේ කිව්වට, හොදම දේ තමයි ඔයා skin specialist කෙනෙක්ව හම්මෙන එක
තවත් විස්තර කියුවොත්,
නිතර පිරිසිදුව ඉන්න
. එලියට ගිහින් අවම ඉක්මනට මුන පිරිසිදු කරන්න. සැර නැති සබන් ජාතියක් පාවිච්චි කරන්න. නිතර pimples අල්ලන්න එපා. ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න 
http://www.elakiri.com/forum/showthread.php?t=1192540&page=2
ඔන්න comment එක දැම්ම

ආයෙත් type කරන්න ඕන නෑනේ. ඒ නිසා copy past කරා