මට තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් විටරයි. බයික් ලයිසන් නෑ . ගන්න ඕන කමක් තිබ්බේ නෑ . දැන් හිතෙනවා ඉස්සර ගත්තේ නැත්තේ අපරාදේ කියල
මගේ තියෙන්නෙත් expire වෙන්නේ නැති ලයිසන් එකක්. දැන් බයික් ලයිසන් ගත්තොත් ඇර පරණ expire වෙන්නේ නැති ලයිසන් එක වෙනුවට අලුත්, 10න් 10 අලුත් කරන්න වෙන ලයිසන් එක ගන්න වෙනවද?