තෙල් හොයන හැටි,,,,
අපේ රටට මොනවද අඩු. පිරිසිදු වතුර , ගස් වැල්, ගගා දිය ඇලි, මුතු මැණික්, යපස්, පොස්පේටේ, යුරේනියම්, තෝරියම්, ටයිටේනියම්, ඉල්මනයිට්, රූටයිල්, රට වටේටම මූද, ඕනි තරම් අල්ලගන්න මාලු ඒ මේ අස්සෙ ලොකුම තල්මස්සු රෑනකුත් ඉන්නවලු. ඒ විතරද ලේ වලට විතරක් දෙවෙනි වෙන තෙල්,,, දැන් දැන් එළිවෙන...