ශී‍්‍ර ලංකාව තුල කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රජයේ බලවත් දේශපඥයන්ගේ සහාය ලැබෙන බවට ඇමෙරිකානු රාජ්‍යතාන්ත‍්‍රික කේබලයක් පවසා ඇතැයි විකිලීකස් වෙබ් අඩවිය උපුටා දක්වමින් ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වාර්තා කර තිබේ.
අමාත්‍ය මර්වින් සිල්වා ගේ පුත් මාලක සිල්වා ඔවුන් අතර ප‍්‍රධාන වන බවත් ඔහු...