උඹ් ප්‍රභාකරන් මහතා නම් ලමයි සහ කාන්තාවන් මරපු බවට කිසිම සක්ශියක් නෑ.මොකද දරුස්මාන් මහතා වාර්ථා කරලත් නෑ.
එ නිසා එක පිලිගන්න බැ.අනික යාල් දේවි,ශ්‍රිමහ බොදියට,kent farm & doller farm මහ බැංකුවට,පිටකොටුවේ,දලදා මාලිගාවට ,අරන්තලාවෙදි,මායිම් ගම්මානවලට,කැබිතිගොල්ලැවෙ බස් එකට ගැහුවෙ ප්‍රභාකරන් කියල...