සේවා ගාස්තු ඉහළට – අන්තර්ජාලයට සිම් කාඞ්පŞ
අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තු සියයට 25ක් දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.
මාසිකව සිම් කාඞ්පත්ද එක් ලක්ෂ පනස් දහසකට වැඩි සංඛ්‍යාවක් දැනට නිකුත් කෙරෙනවා.
වංචා සහ සාපරාධී කි‍්‍රයා අවම කිරීමේ අරමුණින් සිම් කාඞ්පත්...