මම ඊයෙ ගොඩක් Usersla කියනවා බලන් හිටියා . 1 Mbps Idm ආවත් ස්ලොව් ලු
අපි ඉස්සර ඉන්ටර්නෙට් ගියේ Dialup internet 128 kbps citylink phone එකෙන් ,
මේ වගෙ නෙමේ අම්බානක ස්ලොව්
මන් ආසවට A dawas wala centigradz lage රන්වන් මල් ධම් කියන Songeka Download kala (video) 1 hr ගියා . Download...