ඔය Virus එකට නම දාපු තැන ඉදන් Identification, Diagnosis, Prediction, Prognosis, Epidemiology, Treatment, Social distancing ඔක්කොම Science වලින් තමයි තීරණය කරල තියෙන්නේ.
එහෙම තියෙන්නේ දූපත් මානසිකත්වය නිසා සමහරු කියනව විද්‍යාව බොරුවක්ලු. එහෙනම් එක දෙයක් කියන්න ඕකට recommend කරන or දැනට ඔප්පු වෙලා...