කොරෝනා-යයි-සැක-212ක්-රට-පුරා-ර

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොරෝනා-යයි-සැක-212ක්-රට-පුරා-ර

    අද ද වන විට රටවල් රට පුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 212 දෙනෙකු ප‍්‍රතිකාර ලබයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව දැක්වේ.

    එම වාර්තාව අනුව කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

    සම්පුර්ණ වාර්තාව මෙසේය.

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඒ 212න් කීදෙනෙක්ට කොරෝනා ලෙඩේම ඇතිද? අඩුමගානේ 50ක්? තව දවස් කීපයකින් ලොකු ගානකින් වැඩිවෙයි.