1. S

    Google Vs Samsung යුද්ධය දැඩි වෙයි

    මේවා මොන සුරංගනා කතාද බන් ? දැන් මේකේ bixby එක ගැන කියනවා....s8 හරි s8+ පාවිච්චි කරන එකෙක්ගෙන් ඇහුවොත් කියයි bixby කියන්නේ මොන ජරාවක් ද කියල...
  2. S

    අපේ පාසල් කාලේ ගුරුවරුන්ට අපි දාපු නම්..!!!

    උඹයි මායි ගිහින් තියෙන්නේ එක ඉස්කෝලෙට.......:):):)
  3. S

    Nissan N16 Sunny vs bluebird

    ඔන්න මගේම අත්දැකීමෙන් කියන්නෙ. මම පාවිචිච් කලා Bluebird Shyphy (manual ekak) 2011-2014. ගනනවානම් shyphy ගන්න. වාසි තමඊ 1) very comfortable 2) nice interior 3) better looking than N16 (my view) . තෙල් කරනවා නම් අඩුයි තමය් ( manual එක කලෙත් 9.5km /l ). එත් N 16 නොර්මල් එකත් තෙල් කරන්නේ ඔය ගානම...
  4. S

    හොද tv සීරියස් මොනවද?

    වෙන මුකුත් ඕනේ නෑ ......බලල නැත්තම් අදම බලපන් Braking Bad ............
  5. S

    ***SLT FTTH Speedtest***

    මමත් නිකන් ඉන්න බැරුවට මේක ගත්තා. Speed නම් වරදක් නෑ. හයි කරපු එවුන් කිව්වේ අපේ පැත්තේ විතරක් උන් 40කට වඩා ගිය මාසේ විතරක් හයි කලාලු. ගත්ත දවසේ ඉඳන් වැඩියම කලේ ස්පීඩ් ටෙස්ට් බලපු එක තමයි . :D:D දැන්GB40 න් මාසෙ ගෙවාගන්න එක තමයි ප්‍රශ්නේ :(
  6. S

    හින්දි සින්දු

    b543r0E8ciI
  7. S

    හින්දි සින්දු

    මේක නම් නියම thread එක................1000 thanks මෙන්න මේක බලපල්ලා මං ගානේ .......... HBgKPyi1aXA
  8. S

    රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස

    බොහොම වටිනා ලිපි පෙළක්. Rep +++ මේ ලිපි පෙළ කියවන් යද්දී මට ආපු අදහසක් කියන්නම්. ඒ තමයි ඇහැලේපොල පවුලේ කෘර ඝාතනය අපේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව. රජතුමා මේ කරපු අපරාදේ නිසා රටවැසියා සිතුවා මීට වඩා හොදයි සුද්ද යටතේ ඉන්නවා කියල. (කොටින්ම කියනවනම් Game of Thrones එකේදී Shreen ව Stannis බිල්ලට...
  9. S

    පංචිකාවත්තේ_අශ්වයා

    Thanks for sharing "වරක් නුවර පාරේ ගමන් කරමින් සිටි මෙම සමාගමේ හිමිකරුට අපූරු නිර්මාණ පෙළක් දකිනනට ලැබුණි. ඒ වාහනවලින් ඉවත් කරන අමතර කොටස්වලින් නිර්මාණය කරන ලද අලියෙකු සහ මී හරකෙකුගේ රූප ය. එහිදී ඔහු එකවරම තීරණය කර ඇත්තේ පංචිකාවත්තේ මෙම වටරවුමට සුදුසු ඒ ආකාරයේ අශ්වයෙකු බවය." මම දැකල තියනවා මේ...
  10. S

    Don't wait for get rich

    thanks for sharing this with us.......
  11. S

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඔව් බන් මුන් හතුරුසින්හව එලෙව්වේම අතපත්තුව ගන්න. ඊටපස්සේ හතුරුර්සිංහ ගිහින් new South Wales වල acting head coach උනා (හිතපන් මිනිහට කොච්චර දක්ෂකමක් තියෙන්න ඕනද Australia wala ප්‍රධාන coach කෙනෙක් වෙන්න).
  12. S

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    සම්පුර්ණ ඇත්ත. අතපත්තුට coach කෙනෙක් වෙන්න හිතිච්ච එක තමයි අපේ ලොකුම අවාසනාව.
  13. S

    ටිකක් අමුතු විශේෂ තැන් - Mega Thread

    අම්මෝ දැක්කම බය හිතෙනවා .............:shocked:
  14. S

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    නියම ලිපියක් මචන්. අනිවා මේ නුල පිටු 1000ට වැඩිය යනවා .............
  15. S

    බලන්න හොඳ අලුත් ෆිල්ම් මොනාද?

    Intersteller බලපන් ඉස්සෙල්ලම. ඊට පස්සේ බලපන් braking bad, house of cards and Suits. ඔයටික ඇති මාස 3 කට විත‍ර.
  16. S

    ගීතකලාව විනාශයට ගෙන යන 'අඬන සින්දු'

    ඔහොම බනින්න එපා බන් .......... මේ සින්දු බලල රසවිදින අය පිටරටවලත් ඉන්නවා :rofl::rofl::rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1674552&highlight=matthew+mcconaughey
  17. S

    බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..

    ඕකට උත්තරේ මේ ලිපියෙම පැහැදිලිව ලියලා තියනවා. "එක ම සංස්කෘතියක ජීවත්වන්නන්ගේ සංකල්ප හා වෙනත් දැනුම් අතර සාම්‍යයක් දැකිය හැකි ය. මේ සාම්‍යය හේතුකොටගෙන අප දකින්නේ එක ම ලෝකය යැයි අපි සිතමු. මගේ පොල් ගස ඔබේ පොල් ගසෙන් වෙනස් නොවන්නේ යැයි අපි සිතමු. මේ සාම්‍යය අප නොමග යවයි. මා මිය ගිය පසු ද ඔබ දකින...
  18. S

    බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..

    හොඳ ප්‍රශ්නයක් : ඔව් ලෝක දෙකේම ජලය තිබේ. එහෙත් ඔබ ජලය කියා දන්නා දෙය ඔබගේ පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂ ය. මම ජලය කියා දන්නා දෙය මගේ පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂ ය. නලින් ද සිල්වා මහතාගේ උදාහරණහෙන් කියනවනම් "අප එකිනෙකාට ඇත්තේ එකිනෙකාගේ ලෝක ය. පුටුව පිළිබඳ...
  19. S

    බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..

    මට තේරෙන විදිහ : "බොරු" කියන වචනයේ තේරුම මොකක්ද? "අපෙන් ස්වායත්ත ව (ස්වාධීන ව) ලෝකයක් පවතින බවත්, අප සිටියත් නැතත් ලෝකය පවතින බවත්, එකී ලෝකය යම් ආකාර අනුව ක්‍රියාකරන බවත්, ඒ ක්‍රියාකරන ආකාර අපට දැනගත හැකි බවත් වෙයි." මෙය තමා බටහිර විද්‍යාවේ ප්‍රධාන සංකල්පය. මෙය වැරදි (බොරු) බවයි නලින් ද...
  20. S

    බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..

    Thanks for sharing. Good post. This is the best line "පටිච්ච සමුප්පාදය ද ඇතුළු බුදුදහමෙහි කියැවෙන කරුණු සසර තරණයත් සමග ඉවත දැමෙන පහුරක් පමණකි. එහෙත් එය තරණයක් වන්නේ ගඟේ එහා ඉවුරට යෑමක් නිසා නො වේ. ගඟ ද නැති බව පසක් කරගන්නා නිසා ය."

    No contents