1. chathu16

    මේ Use Computer ඒක කියක් වගේ වටිනවාද?? without VGA

    Specs : ♦️Processor - AMD Ryzen 5 2600 6-core/12-Thread upto 3.9Ghz ♦️RAM - 16GB 2666Mhz DDR4 Performance RAM ♦️Motherboard AMD A320 Business ♦️Storage - 1.25TB Storage Specalized for full HD (1080p) Video editing ◻️250GB SSD ♦️Platfirm - BLACKBOX offecial platform with compact wirkstation...
  2. chathu16

    Panasonic AC Settings

    ගොඩක් අය Recommand කරපු නිසා Panasonic 13000btu AC එකක් ගත්තා. මට පාවිච්චි කරන අය විදුලි බිල අඩු කරගන්න හොද Settings කියනවද?? දැනට රාත්‍රී කාලයේ පමනයි බාවිතා කිරිමට බලාපොරොත්තු වන්නේ.
  3. chathu16

    Questions Room Eakata hariyana A/C eakak

    ගේ තවම යට තට්ටුව විතරයි. උඩ slab ඒක දවල්ටයි රැටයි පට්ට රස්නේයි. fan ඒකත් මදි, AC ඒකක් ගන්න බැලුවේ. Room size 11 x 10 wage උස. 13 මේකට හරියන BTU ගාන මොකක්ද?
  4. chathu16

    Questions වෙඩිමට බොන්න දෙන්න හොද Brand ඒක මොකක්ද ? අඩුවට කා ගාවද තියෙන්නේ.? බෝතලයක් කී දෙනෙක්ට වගේද?

    වෙඩිමට බොන්න දෙන්න හොද Brand ඒක මොකක්ද ? අඩුවට කා ගාවද තියෙන්නේ.? බෝතලයක් කී දෙනෙක්ට වගේද?

    No contents