Panasonic AC Settings

chathu16

Member
Feb 24, 2012
15
15
3
ගොඩක් අය Recommand කරපු නිසා Panasonic 13000btu AC එකක් ගත්තා. මට පාවිච්චි කරන අය විදුලි බිල අඩු කරගන්න හොද Settings කියනවද?? දැනට රාත්‍රී කාලයේ පමනයි බාවිතා කිරිමට බලාපොරොත්තු වන්නේ.
 
  • Like
Reactions: kinkon and meeka

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Energy monitoring plug ekak ganin.reta kohomath 260w tamai use wenne.23 ta demmath 27ta demmath 260w tama.
     
    • Like
    Reactions: chathu16