Questions Room Eakata hariyana A/C eakak

chathu16

Member
Feb 24, 2012
15
15
3
ගේ තවම යට තට්ටුව විතරයි. උඩ slab ඒක දවල්ටයි රැටයි පට්ට රස්නේයි. fan ඒකත් මදි, AC ඒකක් ගන්න බැලුවේ. Room size 11 x 10 wage උස. 13 මේකට හරියන BTU ගාන මොකක්ද?
 
  • Like
Reactions: kinkon

thushana

Well-known member
  • Jun 19, 2010
    10,101
    5,972
    113
    He he me dawas wala mara AC gana ahala thread watenne. BTU 12000nd athi.1st eka tikak pranai.
    CS-S10TKH-S--1--1546405342--1614680993.jpeg

    20210410_220154.jpg

    Meka aluth model eka thama lankawe na.