1. A

    බදින් නෑ කියන අදහසේ ඉන්න උන්

    පරක්කු නැහැ. හොඳ තීරණයක් ගන්න.:love:
  2. A

    බදින් නෑ කියන අදහසේ ඉන්න උන්

    තනිකඩව ඉන්න සාධාරන හේතුවක් ඔබට තියෙනවද?. බ්‍රහ්මචාරීව ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් පුළුවන් අය 1% වත් නැහැ. ඒක නිසා 99% ගොඩේ ඉඳලා බලන්න ඕනෑ. පස්සේ කාලෙක මහණ වෙන්න හිත හදාගන්න පුලුවන්නම් තනියෙම හිටියට කමක් නැහැ. ඒක තමයි තනියෙම ඉන්න එක සාධාරණීය කරන්න පුළුවන් වැදගත් එකම හේතුව. ඉතින් බෞද්ධ යෙක්...
  3. A

    අපිට මේක පවරන්න. අපි කරල පෙන්නන්නම්. ❤️

    ආණ්ඩුව ආයෝජන හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයට බලහත්කාරකම් කරොත් ( ව්‍යාපාර පවරගැනීම් වගේ) රටට එන ආයෝජන අධර්යමත් වෙනවා. නව රජය එකපාරම ලොකු වෙනස්කම් කරලා shocks ඇති කරන්න හොඳ නෑ. මේ යන විදියටම යන අතරේ දුෂණය, වංචා, නාස්තිය, , අකාර්යමෂක්තාවය නැති කරානම් ( විශේෂයන්ම රාජ්‍ය සේවය තුල ) ගොඩක් දේවල් හොඳ අතට...
  4. A

    වසන්තව ලොවන් හිටපු උන්

    නෝනගේ පැත්තෙන් එන ජාන මචන්. ලොකු දුවෙක් හරි ඤාතියෙක් හරි ඉන්නවා ඒ වගේම.
  5. A

    වසන්තව ලොවන් හිටපු උන්

    මේ කථාව ඇත්ත. මෙයාගේ FB එක මමත් දිගටම බැලුවා. මෙයාට වැරදුන තැන් මමත් දැක්කා. 1. මෙයා මිනිස්සු එක්ක ඉන්න කැමති චරිතයක්. සමහරවිට FB නොදා low එකේ හිටියනම් අදත් ජීවතුන් අතර. ධනවත් පුද්ගලයෙක් විදියට මෙයාගේ status එක තියා ගත්තේ නැහැ. ඒ නිසා ලොකු අතුවල එල්ලෙන්න බලන් ඉන්න කපටියෝ හා වංචාකාරයොන්ට මෙයා...
  6. A

    මෙටල් වල ගාන්න පේන්ට් එකක් ...

    galvanize බාර් නම් Dulux GI Promoter (2 L RS 4750 )( 2 L can විතරයි එන්නේ) දාල galvanize බාර් අලේප කරන්න ඕනෑ. එතකොට galvanize බාර් කලුපාට වෙනවා. ඊට පස්සේ වතුරෙන් හෝදන්න ඕනේ. වේලුනට පස්සේ Zinc phospate primer (QD primer) coat 1 ක් හෝ දෙකක් අලේප කරන්න. QD කියන්නේ quick drying කියන එකට. ඊට පස්සේ...
  7. A

    අඩුවයසින් ජීවිතේ තේරැම් ගත්ත පුම්චි පුතා

    නැත. දැක බලා සිත පහදවා ගතයුතු ස්ථාන හතරක් ලෙස සඳහන් වේ. නැත. දැක බලා සිත පහදවා ගතයුතු ස්ථාන හතරක් ලෙස සඳහන් වේ. ------ Post added on 1694150660
  8. A

    Quickbooks Enterprise අවශ්‍යයි

    https://accsoft.lk/
  9. A

    Happy Birthday To Me

    very happy birthday to you
  10. A

    cement 1kg

    cement company එකත් එක්ක direct කථා කරලා ගන්න ඕනි.
  11. A

    cement 1kg

    RS 60 නම් සාධාරණයි. ඊට වඩා මිල වැඩියි
  12. A

    cement 1kg

    සිමෙන්ති 2600 - 2625. පළාත් අනුව මිල වෙනස්. loose ගන්නකොට මිල වැඩියි. බෑග්වලට, සේවක කාලය, බිල් වියදම නිසා. අනෙක loose දෙනකොට කිලෝ 46 ක් විතර තමයි වැටෙන්නේ.
  13. A

    හැඟීම් අතින් තද පුද්ගලයෙක්

    අන් අයගේ දුකක් කරදරයක් අභියස තමන්ගේ හිත උණුවෙන ගතිය හොඳ දෙයක්. ඒකට තමයි අනුකම්පාව, කරුණාව කියලා කියන්නේ. මේ සමාජයේ ඉන්නකොට අපි ඒවා ප්‍රයෝගිකව ගලපාගෙන ඉන්න නුවණ තියෙන්න ඕනි. වෙන කෙනෙකුට උදව්වක් කලාම worst case බලාපොරොත්තුවෙන්න ඕනි. එකට ඔරොත්තු දෙන්න ඔයාට හැකියාව තියෙන්න ඕනි. එහෙම හැකියාවක්...
  14. A

    වැහි වතුර කාන්දු වීම

    සමහරවිට බිත්තියේ බෑවුම ගෙදර ඇතුළු පැත්තට ඇත්තේ. එකයි ගේ ඇතුලට දිය සීරාව උරන්නේ. සිදුරක් පේන්න තරම් gap එකක් නැත්තම් බැරලාස්ටික් (pidfin 2k 3kg pack RS 5200) අලේප කරන්න . මිල වැඩිනම් සිමෙන්ති, padlo ස්වල්පයක් ( 1 kg pack RS 250)මිශ්‍ර කර පුරවන්න. හැකිනම් සිනිදු වැලි ස්වල්පයක්ද මිශ්‍ර කරගන්න...
  15. A

    Mata hari ne mitto

    get better soon.
  16. A

    God relaxing with kotta baba!

    honestly, it is time you to marry with a good women unless you have a any other specific objective like become a monk etc. being single is good till you have strength in the body but it turns in to chaos when you get older. There will be no anyone around you when you get sick or you being...
  17. A

    ශ්‍රී ලංකාවේ "පුරුෂාධිපත්‍යයෙන්" පීඩා විඳින බෞද්ධ භික්ෂුණීන් වහන්සේ

    භික්ෂුණි නම භාවිතා කරන්න බැරි නිසා මෙහෙණින් වහන්සේ යන නමින් හඳුම්පතක් නිකුත් කරන්න වැඩ පිළිවෙලක් සකස් කලාම හරි. සමහර පැවිදි කාන්තාවන් භික්ෂුණි යන නම භාවිතා කිරීම සඳහා අවසර ඉල්ලීම ගැටළු සහගතයි. මොකද ථේරවාද පරම්පරාව තුල භික්ෂුණින් තවදුරටත් නොමැති නිසා. නවක භික්ෂුවක් පැවිදි කරන්න උපසම්පදා භික්ෂුන්...

    No contents