ඔයාගේ ප්‍රශ්නය ගැන කතා කරගන්න හොඳම කෙනා ඔයාගේ බිරිදමයි කියලයි. මට හිතෙන්නේ. තමන් එහෙම සැර වැර වෙලා ගැහුවම එයාට මොනවගේ හැගීමක් ද එන්නේ කියලා එයාගෙන්ම අහන්න. එතකොට සමහරවිට ඔයාව වෙනස්කරන පිළිතුරක් ඇයගෙන් ලැබෙන්නට පුළුවන්. කොහොම වුනත් පවුල තුල හැම සාමාජිකයෙකුට ම තමාගේ අදහස් විවුර්තව කථාකරන්නට...