1. A

    online payment

    sampath bank web card eken puluwan
  2. A

    .:: SL Flava පපරේ Mix ::.

    thanks
  3. A

    spaectacles

    thibe. salakiya yuthu pahasuwak labenawa. eye doctor kenek humba wenna.
  4. A

    grinder ekak ganta

    DONGCHENG hondayi. mama pawichi karanawa. china wala ekak. pawichchi karana anek ayath recommend karanawa. Rs 3600 dangerous bhandayak nisa parissamin pawichi karanna. product ekath ekka dena guard ek haykaragaththnam hari. on karanna pera wheel eka burul welada kiyala check karanna. wheel eka...
  5. A

    CV උදාවක් බං.

    mama o/l danne na. namuth a/l danawa, year eka ha school name ekath ekka. egenagattha pasala interview panel eke danaganna kemathyi kiyalayi mama hithanne
  6. A

    ජිවිතයක් බේරා දෙන්න ....

    මට තේරෙන ආකාරයටනම් ඔබේ සොහොයුරිය නිසිලෙස නුවණ මෙහයවා සිතා බැලුවොත් සහනයක් ලැබෙයි. 1. පළමු කාරණය ඇය රෝගියෙක් ලෙස හෙලා නොදැකිය යුතයි. නිවැරදිව හා බුද්ධිමත්වකටයුතු නොකිරීම හැමවිටම රෝගයක් නිසා ඇතිවන දෙයක් නොවෙයි. ඇයගේ ජීවිතය පිලිබඳ වැඩිම අයිතිය තිබෙන්නේ ඇයට බවත් ඒ නිසා ඇයගේ සාර්ථකත්වයට හෝ...
  7. A

    දත් ටික සුදු කරගන්න Teeth whitening

    උපදෙස් පත්‍රිකාව හොඳින් කියවන්න. බොහෝවිට දෙවතාවකට වඩා පාවිචිචි කරන්න එපා කියලා ඇති. මොකද දත්වල එනමලයත් විනාශ වෙනවා. පාවිචි කරනවානම් සාම්පලයක් පාවිචි කරන්න irritation. එනවද කියලා. දත් මුල් හරියේ වැඩිය උලන්නැත්තම් හොඳයි කියලයි මම හිතන්නේ.
  8. A

    gedarata paint gahanna help ekak

    දවසට රුපියල් 1250 ට විතර දවස් පඩියට කතාකරගත්තොත් සමහරවිට ලාභ වෙනවා. අපේ ගේ කොන්ත්‍රාත් ක්‍රමයට කරන්න රුපියල් 120000 ක් ඉල්ලුවා. අපි දවස් පඩියට රුපියල් 30000 කට කරගත්තා. අපට රුපියල් 25000 ක් විතර ගෙවලා ඉනිමගක් ගන්න වුණා. කෑම හා නවාතැන් පහසුකම් දෙන්න වුණා.
  9. A

    මේ කොහෙද ?

    නුවර ඉඳලා දහඅට වංගුව පාරේ මහියංගනයට යනකොට දහඅට වංගුවට කලින් මේ වගේ ලස්සන තැනක් තියනවා. මේ බෙරගල නෙවෙයි එතන කඳු වගේ. තියෙන්නේ අපට පහලින්. ගූගල් මැප්ස් වල දහඅට වංගුවට කලින් මේ රක්ෂිතය කොළ පාටින් පෙන්නනවා.
  10. A

    duties of a internal auditor.

    Didn’t get a support from the staff is a normal thing in an office life. U must higher up your personality with skills, qualifications and with personal qualities such as punctuality, honesty, cleverness, etc. If MD didn’t pay attention to what u say verbally u can write an ‘’management...
  11. A

    Buying a External HDD

    transcend 1tb අවුරුද්දක් විතර පාවිචිචි කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. I have a Touro 1tb too. But i had to replace the cable
  12. A

    බදුල්ල /බණ්ඩාරවෙල/දියතලාව/නුවරඑලිය....උදව්&#35

    මුතියංගන විහාරය බෝගොඩ පාලම - පැරණිම ලී පාලම. දඬුබස්නමනයේ තිබ්බේ. බදුල්ලේ ඉඳලා පය භාගයක් විතර යනවා එතනට යන්න. ග්‍රාමීය පරිසරයක්. පන්සලකුත් තියෙනවා. බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ දෝව පන්සල. බදුල්ල නුවර මාර්ගයේ යනවනම් ජලාශ බලන්න පුළුවන්. රන්ටැබේ විතරයි හොඳට බලන්න පුළුවන්. අනෙක් ඒවාට යන්න බැ...
  13. A

    හත්පෙතිමල ..... මේක කියවපු අය ඉන්නවද ?

    පොඩි කාලේ කියවපු හත්පෙති මල මගේ මතකයේ හැමදාම තිබුනා. අසරණ වෙච්චි ළමයි හා ඒ අය ගැන හිතන හා උපකාර කරන අය ගැන මේ පොත හරි සංවේදීයි. මේ වගේ පොත් කියවලා ඒ චරිත ගැන හිතලා මම අඩලා තියෙනවා. පස්සේ කාලෙක මගේ සහෝදරියගේ දුවට මේ කතාව කියලා දෙනකොටයි මම දැනගත්තේ මේ කතාව පාසල් සිංහල පොතට ඇතුළත් කරලා කියලා. මේ...
  14. A

    ලිංගික අවයව

    පුරුෂ ලිංගය දිග වැඩි කරගැනීම සඳහා ස්වභාවික exercise ක්‍රම හා ක්‍රීම් වර්ග හා පෙති වර්ග තියෙනවා. අන්තර්ජාලයෙන් සොයා බලන්න. (ebay වගේ ). product එක හොඳ ද යන්න සොයා බලන්න. සාර්ථක වෙච්ච අය elakiri එකේ post කර තිබුනා. තවත් කාරණයක් තමයි යහපත් ක්‍රම මගින් ආර්ථික අතින් ඔබ ශක්තිමත් වෙන්න. no...
  15. A

    අනුවේදනීය කථා

    ස්තුතියි
  16. A

    budu hamuduro + Buddhism gana prasnayak udaau

    අපේ ජීවිතයේදී අපට නොයෙක් අභියෝග දුක් කම්කටොලු, හිත වේදනා, බාධාවන්,කෙනෙහිලි කම් උදාවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේ අවස්ථාවල නොසැලී කටයුතු කරන්න අපට මානසික ශක්තියක් අවශ්‍යමයි. බුදු රජාණන් වහන්සේ වගේ උත්තම චරිතයක් තමාගේ හොඳම මිතුරෙකු ලෙස සළකා කටයුතු කිරීම ඒ වගේ අවස්ථාවල අපේ ජීවිතයට ලොකු සහනයක්...
  17. A

    Tag line

    Concern for quality, not quantity

    No contents