ලයිසියම්_බෝම්බය
ලයිසියම් අසළින් හමුවූ අත්බෝම්බය ගැනCCTV පොලිස් පරීක්ෂණ
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පිහිනුම් තටාකය හා ක‍්‍රීඩා පිටිය ආසන්නයේ පිහිටි කුණුගොඩක තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ඊයේ හමුවී තිබෙනවා.
සැකකටයුතු බෝම්බයක් ඇති බවට පොලිසියට ලැබුණ ඇමතුමක් නිසා
කොහුවල පොලිසිය...