ලයිසියම්_බෝම්බය

ලයිසියම්_බෝම්බය

[FONT=&quot]ලයිසියම් අසළින් හමුවූ අත්බෝම්බය ගැන[/FONT][FONT=&quot]CCTV [/FONT][FONT=&quot]පොලිස් පරීක්ෂණ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පිහිනුම් තටාකය හා ක‍්‍රීඩා පිටිය ආසන්නයේ පිහිටි කුණුගොඩක තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ඊයේ හමුවී තිබෙනවා.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]සැකකටයුතු බෝම්බයක් ඇති බවට පොලිසියට ලැබුණ ඇමතුමක් නිසා[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]කොහුවල පොලිසිය මෙම ස්ථානය පරීක්ෂා කර ඇති අතර[/FONT]

[FONT=&quot]


[/FONT]

[FONT=&quot]අනතුරුව යුද හමුදා බෝම්බ න‍ිෂ්ක‍්‍රීය අංශය කැඳවා එය පාළු ප‍්‍රදේශයකට ගෙන ගොස් පරීක්ෂා කිරීමේදී එය ජීව අත්බෝම්බයක් බව හඳුනාගෙන තිබේ. අනතුරුව එය නිෂ්ක‍්‍රීය කරන්නට ඔවුන් කටයුතු කර තිබේ.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]පාසල් සිසුසිසුවියන් දහස් ගණන් ගැවසෙන මෙම ස්ථානයේ මෙකී අත්බෝම්බය පුපුරා ගියේ නම් මහත් විනාශයක් වන්නට ඉඩ තිබුණ බව පොලිසියේ ප‍්‍රකාශකයෙකු විස්තර කළා.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]එම ස්ථානයට බෝම්බය ආ ආකාරය ගැන පුළුල් විමර්ශනයක් කරන්නට පසුව පොලිසිය කටයුතු කර තිබේ. ඒ අනුව අදාළ සීසීටීවී වාර්තා කැඳවා පරීක්ෂා කරන්නට[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]නුගේගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් විදුර පී. මංචනායක මහතාගේ අවසරයද ලබාගෙන ඇත.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මෙය කවුරුන් විසින් කුමන හේතුවක් නිසා රැගෙන එන ලද්දක්ද යන්න තවම වාර්තා වී නොමැති අතර කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.[/FONT]