තමන්ගේම කියල කාඩ් එකක්
ඔන්න මම දැන් දෙන්න හදන්නේ තමන්ටම කියල විසිටින් කාඩ් එකක් හදා ගන්න ක්‍රමයක් .මේකෙන් කැමති design එකක් තෝරාගෙන තමන්ගේම විසිටින් කාඩ් එක හදා ගන්න.ඔක්කොම තියෙන්නේ PSD files ෆොටෝෂොප් එකෙන් තමන්ගේ විස්තර ටික දාල විනාඩි 15 කින් ඔයාගෙම විසිටින් කාඩ් එකක් හදා ගන්න...