1. Ditzone

    Emerald Shirts Sale

    මේ පාර කවද්ද තියෙන්නේ....
  2. Ditzone

    කොවිඩ් පොසිටිව් උනොත්

    Thank you කවුරුත් දන්නේ නැද්ද වැඩි විස්තරයක් ------ Post added on 1612149043
  3. Ditzone

    කොවිඩ් පොසිටිව් උනොත්

    ඕකේ දාලා තියනවා නේ හදිස්සියේ වත් පොසිටිව් උනොත් කියලා.වෙනකං බලන් ඉන්නේ නෑ උනත් නැතත් දැනගෙන ඉන්න එක හොද නැද්ද?
  4. Ditzone

    කොවිඩ් පොසිටිව් උනොත්

    හදිස්සියේ වත් කොවිඩ් පොසිටිව් උනොත් අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්න පවුලකට, කරන්න පුලුවන් දේවල් මොනාද?ප්‍රයිවට් හොටෙල්ස් වල නවතින්න පුලුවන්ද? එහෙම උනොත් කොහොමද කරන්න තියෙන්නේ.ගණන් එහෙම කොහොමද? පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් කියනවද?
  5. Ditzone

    Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

    මං දන්න යාලුවෙක් ලිවින් ටුගෙදර් අවුරුදු 3ක් ඉදල බැදලා මාස 4න් ඩිවෝස් උනා.කොහොමද බං එහෙම වෙන්නේ..
  6. Ditzone

    සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

    https://www.windy.com/?23.241,75.322,3 සුලි කුනාටුව සජීවීව නරඹන්න...
  7. Ditzone

    ජනකතා 2: මුක්කුරු සහ සමන් දෙවියෝ

    තියනවා බං ඩරාස් එකේ බලපන් දැනුත් දාලා තියනවා.. ඩිටෙක්ට් වෙනවද නැද්ද කියලනම් දන්නේ නෑ
  8. Ditzone

    අල්ලමු බිමට ලී

    කොන්ක්‍රීට් එක ලෙවල් නෑ බන් පොලව ලෙවල් එකට තියෙන්න ඕනේ.නැත්නම් අමරුයි.බිමට සිමෙන්ති දාලා ලෙවල් කරගෙන කරන්න. Bumpiyo... danata awurudu 6i thama niyameta thiyanawa. Me dawas wala tile ganna amaru kattiya try karala balanna. ------ Post added on 1661350170
  9. Ditzone

    අල්ලමු බිමට ලී

    Thank you Machan
  10. Ditzone

    අල්ලමු බිමට ලී

    ඒක මරු අයිඩියා එක ට්‍ර‍යි කරල බලන්න ඕනේ
  11. Ditzone

    අල්ලමු බිමට ලී

    ඒක වාසි නියමයි
  12. Ditzone

    අල්ලමු බිමට ලී

    තැන්ක්ස් මචන්ලා :love:
  13. Ditzone

    අල්ලමු බිමට ලී

    ඔව් බන් සිගිති ආතල් ගන්නේ මුන්.ගෙදර පැලයක් වත් හිටවන්නේ නැති උන් තමයි කීබොර්ඩ් එක ලග රගන්නේ
  14. Ditzone

    අල්ලමු බිමට ලී

    ඒක තීරනය වෙන්නේ පැලට් එක අනුව මචන් එක එක ඒවාවයේ තියන ලී ප්‍රමානය වෙනස් ඒකයි. ඔව් එකක් 80ක් 100ක් විතර වෙනවා ටිකක් අලුත් ඒවම ගන්න එතකොට කල් පැවැත්ම හොදයි
  15. Ditzone

    අල්ලමු බිමට ලී

    ඔබ තුමන්ලා මුලින්ම දැනගෙන එන්න පැලට් කියන්නේ මොනවද කියලා.මෙතන කොහෙවත් ගස් කපලා ලී අල්ලපන් කියල තියනවද? ඔබලාගේ දැනීම පිලිබද ඇත්තේ දුකකි නිකන් යන ගමන් පැලියගොඩ පැත්තේ බලන් යන්න පාර දිගට ඕන තරම් ඇති.
  16. Ditzone

    අල්ලමු බිමට ලී

    පානදුරේ පොට් එකද
  17. Ditzone

    අල්ලමු බිමට ලී

    වේයෝ ගහල නම් නෑ මේ ලී වලට කොහොමත් කෙමිකල් ගහල එන නිසා වේයෝ ගහන්නේ නෑ වගේ. ටයිල් ටයිටේනියම් තරම් කල්පැවැත්ම නැති වෙයි.මාත් ට්‍රයි කරන්න කලේ ඒත් ටයිල් එකත් එක්ක බලද්දි මේක හොදයි. කුඹුක් තරම් නෑ හැබැයි ටයිල් කාමරෙකට වඩා රස්නේ අඩු ගතියක් තියනවා
  18. Ditzone

    අල්ලමු බිමට ලී

    තැන්ක්ස් මචංලා :love:
  19. Ditzone

    අල්ලමු බිමට ලී

    තැන්ක්ස් මචංලා :love:
  20. Ditzone

    අල්ලමු බිමට ලී

    නෑ මචන් එහෙම කිසි අවුලක් නෑ.හොදට පොලිෂි කරාම කිසි අවුලක් නෑ.

    No contents