1. anusha.kumara

    kidney end-stage හොද hospital එකක් කියන්න

    හැමෝටම අනන්ත අප්‍රමාණ පිං,උත්සහ කලාට වැඩක් උනේ නැහැ, තාත්තා හොස්පිටල් එකෙන් covid positive වෙලා නැති උනා 😭😭😭😭😭😭
  2. anusha.kumara

    Windows 10 Digital License Activator 100% Working

    machan kohomada windows 10 active karaganne pls help
  3. anusha.kumara

    kidney end-stage හොද hospital එකක් කියන්න

    දෙන්නේ නැහැ වියදම වැඩි සහ ඇඳන් නැහැ. pvt කරන්න වෙන්නේ එකයි අඩු තැනක් හොයන්නේ :(
  4. anusha.kumara

    kidney end-stage හොද hospital එකක් කියන්න

    තාත්තගේ kidney end-stage එකේ gov hospital dialysis කරන්නේ 2පාරයි කිව්වා, දන්නා කෙනෙක් කියන්න ගණන් අඩු තැනක් ලොකු උදව්වක්
  5. anusha.kumara

    Huawei Service Center Maharagama | Bad Service🥵

    mageth display danna yanna haduwe,original eka munge gana adui eliye wadi nisa. huawe display mun dena ganata eliye naha neda?
  6. anusha.kumara

    FZ Version 3 VS Honda 160R CB Hornet

    fuel hodata wada kokeda?
  7. anusha.kumara

    Suzuki GN125H නඩත්තු කටයුතු

    අලුතෙන් එන haojue gn 125 බයික් එකේ තිය වාසි අවාසි මොනවද
  8. anusha.kumara

    Hoda laptop ekak kiyanna

    important
  9. anusha.kumara

    හෙට teaching training තියෙන රාජගිරියේ school එක මොකක්ද ?

    හෙට teaching training තියෙන රාජගිරියේ school එක මොකක්ද ? හෙට teaching training තියෙන රාජගිරියේ school එක මොකක්ද ?
  10. anusha.kumara

    අනාත්ම

    තෑන්ක්ස් මචං
  11. anusha.kumara

    Bi n toi wahallu

    ඇයි මේ මිනිස්සු ගෙවල් රස්සාවල් දාල මෙතන රන්ඩු වෙන්නෙ මොනව ලැබිලද?
  12. anusha.kumara

    Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක

    dan meeta wada hoda setup aiwth thiyeda? aduwata
  13. anusha.kumara

    Anything About Notebooks :)

    dan gannawa nam hoda model eka mokakda??
  14. anusha.kumara

    ::: I'm now a proud dad of 3 :D :::

    මාර අව්ල මම බබාට නම දැම්මෙ අහුබුදුගෙ දුවගෙන් අව්ලද අපේ ගෑනි මැරෙන්න හැදුව ඉතින් අරුන්ට සල්ලි දාල ලිස්ට් එකක් මේල් කරන් එකෙන් නමක් දැම්ම අහුබුදුලගෙ වැඩ අව්ල්ද?
  15. anusha.kumara

    xiaomi redmi note 3 error (with only etisalat sim)

    oya etisalat labba wisikka karala mobitel dialog daganin
  16. anusha.kumara

    Frimi APP Cash back

    bump patta app eka salli ganna danna puluwan mobile to mobile withdrawals card nathiwa atm walin puluwan
  17. anusha.kumara

    Wahana Leasing Aduwata

    hnb grameen eke 15% rate ekada? http://www.calculator.net/loan-calculator.html?cloanamount=1000000&cloanterm=5&cloantermmonth=0&cinterestrate=15&ccompound=monthly&cpayback=month&x=82&y=15

    No contents