තාත්තගේ kidney end-stage එකේ gov hospital dialysis කරන්නේ 2පාරයි කිව්වා, දන්නා කෙනෙක් කියන්න ගණන් අඩු තැනක් ලොකු උදව්වක්
දෙන්නේ නැහැ වියදම වැඩි සහ ඇඳන් නැහැ. pvt කරන්න වෙන්නේ එකයි අඩු තැනක් හොයන්නේඒ කියන්නෙ? ආන්ඩුවෙ ඉස්පිරිතාලවල හැමදාම ගිහින් කරගන්න බැරිද?

පොලොන්නරුවෙඇයි බං කුරුණැගල අලුත් රජයේ ස්පිරිතාගයක් ම3 open කරා නෙද
ඉක්මන් සුව පතනවා මචන්.දෙන්නේ නැහැ වියදම වැඩි සහ ඇඳන් නැහැ. pvt කරන්න වෙන්නේ එකයි අඩු තැනක් හොයන්නේ![]()
ප්රයිවට් කරද්දී කියක් වගේ යනවද?දෙන්නේ නැහැ වියදම වැඩි සහ ඇඳන් නැහැ. pvt කරන්න වෙන්නේ එකයි අඩු තැනක් හොයන්නේ![]()