1. C

    හිතට මාරම දුකයි බන්...

    ane manda ban hmmmm.lamaya gana hamadama hithuwe ban mama
  2. C

    හිතට මාරම දුකයි බන්...

    පිස්සුද බන් ...උන් එයාලගේ වැරදි පිලි ගන්න මිනිස්සු නෙමෙයි ...මේ වෙනකම් මම ඔය affair සීන් එක හන්ගන් හිටියේ ..මාමණ්ඩිය හම්බ වෙලාම කෙලින් කතා කරන්න හිටියට හැමදාම ඕකා ලිස්සලා මාරු වෙනවා ..අද call කරපු වෙලාවේ මම ඕක කිවුවම මිනිහට ලෙල්ලට තද වෙලා තමයි මට බැන්නේ මරනවා කියල ...මම බොරු ගොතනවලු divorce එක...
  3. C

    හිතට මාරම දුකයි බන්...

    ඇත්ත බන් ..ඒත් මට ලමයව ඇත අරින්න අමාරුයි බන් ...ඒත් බන් එයා ලග දනින් වැටෙන්න ලෑස්ති නැහැ බන් මම ..මොකද මම මාරම කැප කිරීමක් කලා ..එය දන්නෙත් නැහැ මට පවුලෙන් හම්බ වෙන්න තිබ්බ දේපල ඉදන් අත ඇරිය ...එයාව වටින නිසා ..අද මට මගේ තාත්තට මුණ දීලා කතා කරන්නත් ලැජ්ජයි
  4. C

    හිතට මාරම දුකයි බන්...

    ඇත්ත මචන් ..මට ආදරේ නම් ඔහොම කරන්නේ නැහැ ..ඒත් මම සැහෙන්න කැපකිරීමක් කලා එයාව මගේ ලගට ගන්න ..හැම දෙයක්ම කලේ එයයි ළමය වෙනුවෙන් ..අන්තිමට මම අහ ගත්තේ මොනවද මම එයටයි ලමයටයි කලේ කියලා ..මම කන්නවත් දුන්නේ නැහැ කියන්න තරම් පහත් තැනට වැටුන
  5. C

    හිතට මාරම දුකයි බන්...

    දරුවෝ ගැන හිතල බන් ඉවසීමෙන් වැඩ කලේ ..ඒත් එයා දසමයක්වත් වෙනස් වෙන්නේ නැත්නම් මොකද බන් කරන්නේ ..අනික වෙන එකෙක් එක්ක affair එකකුත් තිබිල අහු උනා ..හැබැයි ළමය ගැන හිතලා ඒවා ඔක්කොම අමතක කලා බන් මම ..ඒත් එයා එහෙම නැනේ බන් ..මෙයාලගේ ගෙදර උන් වගේම wife හිතන් ඉන්නේ එයාල මොන වැරැද්ද කලත් මම කට පියන් ළමය...
  6. C

    හිතට මාරම දුකයි බන්...

    wife ගේ ප්‍රශ්න නිසා හොදටම හෙම්බත් වෙලා හිටියේ...අන්තිමටම දෙන්නම කතා වෙලා තිරනෙකට ආවේ දෙන්න divorce වෙන්න ...ළමයාගේ ප්‍රශ්නෙකදී විතරක් එකට එකතු වෙලා වැඩ කරන්න ...මමත් බොහෝම අමාරුවෙන් ඔය තිරනෙට හිත හදා ගත්තේ ...වැඩේ කියන්නේ මම අයින් වෙනවා කියපු දවසේ ඉදන් මාමණ්ඩියට ඕනි උනා මගේ එක්ක කතා කරලා...
  7. C

    ආදරේ සුන්දරයි - Season 02

    අලුතින්'වැඩට'ආපු අක්කත් හරිම හොදයි ...බබාගේ ඔක්කොම වැඩ ටික හොදටම කලා ..ලොකුම දේ උනේ කෑම කවන එකත් හරියටම කලා ..ඒක මට මාරම පහසුවක් උනා ..ළමය පොඩ්ඩක් හරි අඩුවෙන් කෑවොත් අක්කට මාරම අවුල් ..හැම දෙයක් ගැනම හොයල බැලුවා ...ළමයාගේ පලතුරු කෑම ජාති ඉවර වේගෙන යනවා නම් කලින්ම මට කියනවා ..මොනවා උනත් හම්බ...
  8. C

    කසාද බැඳපු එවුන්ට විතරයි!

    wechcha godak dewal elakiri eke share karala ban tiyenne.. meka tama storiya start eka https://elakiri.com/threads/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%9A-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.1769153/
  9. C

    කසාද බැඳපු එවුන්ට විතරයි!

    හෙහෙ ..කේන්දර බැලුව මචන් ...කේන්දර බලන තැන් 6 න් බැලුවා ..තැන් 5ම කරන්න එපා කියලා කිවුවා ..මගේ යාලුවෝ අම්ම තාත්තා එපා කියද්දී තනි මතේට මම වැඩ කලා ..ඒත් අදටත් මම හිතනවා කේන්දර 100% හරි කියල කියන්නත් බැහැ ..වැරදි කියන්නත් බැහැ ..හැබැයි මට කියපු දේවල් නම් ඇත්ත උනා ..
  10. C

    කසාද බැඳපු එවුන්ට විතරයි!

    කේන්දර 100% ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් ..ඒවා පස්සේ ගිහින් වැඩක් නැහැ බන්..දෙන්නගේ ආදරය තේරුම් ගැනීම ගරු කිරීම දේවල් තමයි වැදගත්
  11. C

    කසාද බැඳපු එවුන්ට විතරයි!

    මම නම් අවන්කවම පසුතැවෙනවා...හැබයි මචන් ලෝකේ කොහෙවත් 100% ගැලපෙන ජෝඩු නැහැ ..ගලපාගෙන ජිවත් වෙන්න දන ගන්න ඕනි ..ඒකට දෙන්න අතරේ තියෙන තේරුම් ගැනීම ගොඩක් වටිනවා ...ආදරය තේරුම් ගැනීම එකිනෙකට ගරු කිරීම තියෙනවා නම් සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්න පුළුවන්..
  12. C

    මොකද හිතන්නේ ...?

    ekane neda ban...
  13. C

    මොකද හිතන්නේ ...?

    ehema lamayata ternne naha ban tama..eth ititn lamayata api dennagema adare rakawarana onine..kollek nam mama baya na..duwek inne..owa mama witarane hitanne..nathnam mata oni hatiye puluwan damala gahala gihin wena kellek hoya ganna..duwawa matak wena kota mata hitha hada ganna ba ban...
  14. C

    මොකද හිතන්නේ ...?

    1) නැහැ මචන් ..මම ළමය ලැබුන දවසේ ඉදන් පුළුවන් විදියට හෙල්ප් එකක් දෙනවා ..ළමයට කවන්න පොවන්න නිදි කරවන්න පවා ..අදටත් බබාව බලන්න ඉන්න කෙනා 5ට ගියාම ළමයට කවලා ඇග සෝදවල බල ගන්නේ මම ...සමහර දවස් වලට ලමයව නිදිත් කරවන්නේ මම ... 2) නැහැ ..මම එහෙම හිතන්නේ නැහැ ...ළමයාගේ අයිතිය තහවුරු වෙන්නේ උපරිම යහපත...
  15. C

    මොකද හිතන්නේ ...?

    adarei nam tamai ban..rata nidi karawana kota podi ekata baninawa iwarayak na.. umba kiyana kathawa hari..banda nam wenam inna oni..api wenam hitiya mulin..baba labenna innakota eyalage gedara hitiya..ita passe ape gedara hitiya..anthimatath mama aye anex ekakata yanna haduwe...eth itin ehema...
  16. C

    මොකද හිතන්නේ ...?

    atta ban..boru kiyanne monawa gannada..hithe thiyena pressure ekat damme ban..pahu satiyama eka digatama biuwa..epa wela inne mata... atta ban..mama oniwata wada hoda wadi ban..ekai seen eka..mata dukai lamaya gana..duwek inne.... counseling giya ban..eyage attitude wala wenasak...
  17. C

    මොකද හිතන්නේ ...?

    උඹලගේ අදහස් කියන්න බලන්න...මීට කලින් thread කීපයක්ම මම දැම්මා මගේ ප්‍රශ්නේ ගැන..අදත් මේක දාන්න හිතුවේ මගේ හිතේ තියෙන පිඩනේ නිදහස් කර ගන්න ...එච්චරටම කලකිරිලා ඉන්නේ ...කොවිඩ් හැදුන නිසා Sycastric Doctor දුන්න බෙහෙත් බිවුවේ නැහැ ...ඊට පස්සෙත් කොච්චර කිවුවත් ඒ බෙහෙත් බිවුවේ නැහැ ...දිගින් දිගටම අපේ...
  18. C

    ආදරේ සුන්දරයි - Season 02

    :rofl::rofl::lol::lol: කොහොමහරි බබාව ලැබිලා මාස 7න් පස්සේ අපි දෙන්නම අපේ ගෙදර ආවා ..සදමලිත් ආයෙත් වැඩට යන්න ඕනි නිසාත් මමත් ජොබ් එක කරන නිසාත් අපේ අම්මලට දරුවාව බලන්න කරදර කරන්න අකමැති නිසාත් බබාව බලන්න කෙනෙක් කතා කර ගත්ත උදේ ඇවිත් හවස යන්න ගෙවල් ලග අක්ක කෙනෙක් ...ඔහොම ටික දවසක් ගෙවිලා ගියා...
  19. C

    ආදරේ සුන්දරයි - Season 02

    hikz..aye liyanna hituna.. hikz...meka liyanne hetuwak athuwa ban... hehe..na ban...mata hituna aye meka liya iwarayak karanna...oni kenekta kamati deyak kiyanna puluwan...

    No contents