මට වැරදුනා මචන් ...!!
මේ ත්රේඅඩ් එක දානවාද නැද්ද කියලා ගොඩක් හිතුවා ..ඒත් මගේ හිතේ තියෙන දුක කියන්න බැහැ කාටවත් ...මොකද මේක මම විහින්ම කර ගතට දෙයක් හින්ද ....හිත සැහැල්ලු කර ගන්න තියෙන එකම ක්‍රමේ තමයි එළකිරියේ උඹලත් එක්ක මගේ දුක බෙදා ගන්න එක ...මොකද මගේ හොදම යාළුවොත් මගේ කසාදෙට විරුද්ධව වැඩ...