ටෙස්ට් කිට්ස් ලක්ෂ පහක් නොමිලයේ ලබා දීමට
ලෝක සෞඛ්‍ය සංවිධානය එක`ග වී සිටිය දී,
ටෙස්ට් කිට්ස් ලක්ෂයක් ගෙන්වීමට පෞද්ගලික සමාගමකට අවසර දුන්නේ ඇයි..? වෛද්‍ය හරිත අළුත්ගේ අසයි.
කොරෝනා පරීක්ෂාව සදහා භාවිතා කරන ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ලක්ෂ පහක්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නොමිලයේ ලබා දීමට තීරණය කර...