අපේ කට්ටිය වයස වැඩියි කියපු අයට

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ආ ඒ කියන්නේ ඇමෙරිකාවේ වයස වැඩි නම් උගත් දේශපාලනේ. අපේ වයස වැඩියි කියන්නේ... "වයස වැඩියි"?
    තැන්ක්ස් කිව්වට. :rofl: :rofl: :rofl:


    මිත්‍රයා ජෝ බයිඩ්න් ගේ දේශපාලන ජීවිතය මුලඉදන් බැලුවොත් රටේ ජනාදිපති දූරය දැරිය හැකි පරිණතම පුද්ගලයා ඔහුයි.වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම අත්දැකීම බහුල උගත් /ප්‍රශෂ්ත දේශපලකයෙක්.

    අනික මහින්ද කම්කරු සටන් පාඨකියලා රැලිවල ඉස්සරහින් ගියාට අදටත් උබට මට ලැබුන දෙයක් නැහැ.බොරු අරගලේක රූප රාමු මිසක් . ජෝ බයිඩන් මම දන්න විදිහට අවුරුදු 40-50 ක් නියම දේශපාලන භූමිකාවල ඇත්දැකීම තියන කෙනෙක්. මතක තියගන්න .වචනෙට හරි ඇමරිකාව කියන්නේ ලෝක බලවතා

    ඇමරිකාවේ ජනාදිපති සහ ලංකාවේ ජනාදිපති කම සමාන කරන්න එපා. අපේ දේශපලනේට දැක්මක් නැහැ.ලෝකෙටම නට වෙලා එදාවේල ටුවර්ස් ගහන්නේ.

    මම ඇමරිකන් ගැත්තෙක් නෙමයි එත් ලංකාවෙ දෙශපාලනේ ගැන කල කිරුන එකෙක්
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    hari ban thawa iwara nethi nisa ehemai, meka ehema neweine paradila gihilla mona tharan boru thogayak kiyagena aduwada.
    dan unath karanne thamange wasiyata 20 genapu eka.




    එහෙම කියන්න එපා :no:.රටක් ලෝකයක් මෙච්චර ආර්ථික අව්පාතයන්ට 🥴මූන දෙන වෙලාවල් වල උනත් රටේ උබල අපි සහ ගම් වල එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ට ජාත්‍යන්තරය විවෘත්ත කෙරුවෙ නැද්ද ✈✈?

    අපි කාටත් තිබුන ප්‍රශ්ණයක් තමා හදිස්සියෙවත්අ පි ඩුවල් සිටිසන් උනොත් ජනාදිපත් වෙන්න / පාර්ලිමේන්තුවට යන්නේ කොහොමද කියන එක. දැන් ඒක විසදුනා 👑.

    අනික අපේ දරුවන්ට අඩුවයසෙන්ම දැන් ජනාදි පති කෙනෙක් වෙන්න පුලුවන් වයස 30 බැස්සුවා. නැත්තන් ජෝ බයිඩ්න් වගේ 78 වෙනකම් ඉන්න වෙනවා . මේ හැම දෙයක් ගැනම පොසිටිව්ලි බලපන් මචන්. ඕනේ නම් මේ කිසි දෙයක් නොකර ඉන්න තිබ්බනේ මෙච්චර ප්‍රශ්ණ තියෙන අස්සෙ .
     
    • Haha
    Reactions: SLK_sri

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,130
    113
    Kottawa
    jacobs-well-2-1080x675.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    a unata amaricawa bala thanha karayo , horakan karana ewun nowei, un weda karanne rate subasiddiyata,
    ape ewun peradunahama janel wala ellila adanawa, rata wala pallata yawala thamnage subasiddiyata weda karanne.


    ඔව් ඔව් ...හොර චන්ද දාන උනුත් නෑ කියල තමයි කට්ටිය හිතන් හිටියේ 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් ඔව් ...හොර චන්ද දාන උනුත් නෑ කියල තමයි කට්ටිය හිතන් හිටියේ 🤭


    eka ithin wenne nethi ratak ne.
    eth American karayo paradunaham paduwe yanawa janel wala ellila adanne nethuwa
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    eka ithin wenne nethi ratak ne.
    eth American karayo paradunaham paduwe yanawa janel wala ellila adanne nethuwa


    ඉතින් දැන් trump කාරයා පාඩුවේ ගිහිල්ලලුද ? :ROFLMAO: 🤭
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,196
    34,807
    113
    ඒ වුනාට බලපන් බයිඩන් තාම ෆිට් ඵකේ ඉන්නෙ..මහින්ද දැන් ලෙඩ පාටයි..අැවිදින්නත් අමාරුයි..කථා කරනකොටත් වචන පැටලෙනව..සමහර විට අැඟ බර වැඩි නිසා ඉක්මණට ලෙඩ වෙලා වගේ..
    අපේ බයිපොච්චිට ඉක්මන් සුවය ලැබේවා. යළි ජනපති වෙන්නට වරම් ලැබේවා!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ ඒ උනාට බයිඩන් අරෙහෙමයි මෙහෙමයි අපේ එහෙම නෑ නෙ :P

    ඇත්තම කතාව වයස ප්‍රශ්නයක් නෑ අපේක්ෂකයා හොඳ නං අපේ උන් බනින්න පොටක් පාදගන්න උනාම තමා ඕව අදින්නෙ
     
    • Like
    Reactions: Mawathagama

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    ලන්කාවත් ඇමෙරිකාව වගේ වෙයි දැන් එහෙනම්
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    monawa unath Biden karayage lamai, grandchildren la USA unmai

    ape Raja paule bagayak withara USA citizen la :rofl: , leda unama beheth ganne SIngapore wala :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,196
    34,807
    113
    ඉතින් දැන් trump කාරයා පාඩුවේ ගිහිල්ලලුද ? :ROFLMAO: 🤭
    ලංකාවේ එහෙම පැරදුනු ගමන් ගමේ ගිහින් ජනේලේ එල්ලුනාට ඇමෙරිකාවේ එහෙම නෑ බං. ට්‍රම්පච්චීගේ නිළ කාලය අවසන් වෙන්නේ ජනවාරි මාසේ. එදාට තමයි ට්‍රම්පච්චී ගෙදර යන්නේ. සිස්ටම් එකක් තියෙන රටවල් බං ඒ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    eka ithin hoyala balapan ubata ona nam

    ඉතින් හොයල බලල කියපන්කො....බොරු කියවන්නේ නැතුව.... ;-)

    ලංකාවේ එහෙම පැරදුනු ගමන් ගමේ ගිහින් ජනේලේ එල්ලුනාට ඇමෙරිකාවේ එහෙම නෑ බං. ට්‍රම්පච්චීගේ නිළ කාලය අවසන් වෙන්නේ ජනවාරි මාසේ. එදාට තමයි ට්‍රම්පච්චී ගෙදර යන්නේ. සිස්ටම් එකක් තියෙන රටවල් බං ඒ

    ලංකාවෙත් එහෙම තමයි ...ඒක ක්‍රියාවට නගන්නේ නෑ....සදාචාරයට ඉඩ දීල යනවා ....දැන් බලපන් මහින්ද ..පැරදුන ගමන් ගියා ...දැන් බලපන් උඹලගේ ට්‍රුම්පොච්චි ..තාම පිළිගන්නේ නැ ....අන්න ගොල්ෆ් ගගහ ඉන්නවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    වයස වැඩි කිව්වම තොට මතක් උනෙම මහින්දවද බයි උපරිම වහලා
    බයිඩන් ට 77 වෙනවා කිව්වම ඒ කාලේ මහින්ද නාකි කියපු ඒවා මතක් වෙලා අඬාගෙන ඇවිල්ලා
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,122
    3,976
    113
    ආ ගොඩක් ප්‍රතිචාර ලැබිලා. සොරි ගයිස් මම පාට් ටයිම් තමයි එළකිරි එන්නේ. ෆුල් ටයිම් ඇවිල්ල මොකටෙයි. මොකෝ සජිත් මොහමඩ් ගේ පීආර් හදන්න කියලැයි:rofl::rofl::rofl:.
    විවිධාකාර හේතු ඔය තියෙන්නේ. හැබැයි තාම බයිඩන් ට 77 යි නේ. අඩු වෙලා නෑ. :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් හොයල බලල කියපන්කො....බොරු කියවන්නේ නැතුව.... ;-)

    BALANNA DEYAK NATHUWA THI JANUARY DURA KALAYA IWARA UNAHAM YAI KIYALA EKEK COMMENT KARALA THIBUNE