Minoxidil වලින් ප්‍රතිපල ලද අය ඉන්නවා. හැබැයි ප්‍රතිපල තාවකාලිකයි කියලත් සමහරු කියනවා. සමහර අය මිනොක්සිඩිල් එක්ක විටමින් එකකුත් ගන්නවා. මම අහල තියෙන විධියට, ස්ප්‍රේ එකක් රුපියල් තුන්දාහකට වැඩියි. ප්රවේශමින් පාවිච්චි කරන්න - ඒවා ගිලුනොත් හාට් එකට බලපාන්න පුළුවන් එවෙලේම. සුරතල් සතුන්ටත් විෂයි...