කාමයන්ගේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය මනාලෙස මනසිකාරය කිරීම (මෙනෙහි කිරීම) අනිච්ච දර්ශනය ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට උපකාරී වන්නේ ය. කාම වස්තූන්ගේ දෝෂය දැකීමෙන් බියකරු සසරට ඇදී යන චිත්ත පරම්පරාව ප්‍රහාණය කොට, නිස්සරණය හෙවත් නිවීමට සිත පත්කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ය.
ආස්වාදය ස්ථිර කරගැනීමට ගොස් සත්වයෝ...