GTA V pc version

Black_Burn

Member
Dec 11, 2011
278
32
0
Sri Lanka
GTA V pc version


gta_v___boxart_wallpaper_by_link_leob-d63pcxs.jpg
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඕක බොරුවක් බන්. ඔය Site එකේ තියෙන්නේ BOTS වලින් දාන පච. ROCKSTAR ලා තාම PC Version එක Announce කරලත් නෑ.
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Seems real , But servay fake , no one download it, commenters are bots :angry::angry::angry:
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :baffled: kiyannth be 360 source code eka convert karada danne...wont be a big deal for razor team

    Razor1911 කියන්නේ Scene group එකක්. උන්ට කියලා තියෙන්නේ crack INTRO ඉදිරිපත් කරන Website එකක් විතරයි වෙනම crack දාන website එකක් නෑ. කිසිම Scene group එකකට තමන්ගේ කියලා website එකක් නෑ crack දාන උන් තමන්ගේ හැම crack එකක්ම දාන්නේ FTP site හරහා නැත්නම් Torrent site හරහා. ඔය වගේ site ඕන තරම් තියෙනවා skidrow.net, skidrow.com, reloaded.com, අරවා මේවා ඔක්කොම warez site. ගොඩ ඒවා කරන්නේ ඉන්දියන් කාරයෝ. මම දන්න ඉන්දියන් කාරයෙකුත් ඉන්නවා ඔහොම site එකක් කරනවා skidrow ගේ නම දාගෙන.

    අනෙක් එක Razor1911 එකෙන් platform convert කරන්නේ නෑ උන් කරන්නේ crack කරන එකයි, crack INTRO හදන එකයි විතරයි.

    Razor1911 එවුන්ගේ Crack Intros මෙතනින් බලාගන්න පුලුවන්.!

    http://www.pouet.net/groups.php?which=158
    http://www.razor1911.com/