ගෝටා_මොනවද_කළේ?
1. සුදු වෑන් සංස්කෘතියක් බිහි කිරීම
2. බිරිඳට බලු පැටවෙකු ගෙන ඒම සඳහාම වෙනම ගුවන් යානයක් ස්විට්සර්ලන්තයට යැවීම
3. ෆොන්සේකා විසින් උතුරෙන් අල්ලාගත් එල්ටීටී රත්තරන් රාජපක‍්ෂලාට භාරදීමට හෙලිකොප්ටර් මගින් කොළඹට ගෙනා රහස දත් හෙලිකොප්ටර් නියමුවන් දෙදෙනා පසුව යානයක් සමගම අනතුරට...